~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙන කවුද උඹ මිසක්. රෑට රෑට හොරකන් කරලා නෑ කියනවා:angry:
    ඇයි බෝ රෑට රෑට මේකේ ඉඳගෙන මක් කරාද කොස් ඇට ඇහිලුවද :angry:
    මේ රුපියලේ කාසියක්වත් කරේ තියාගෙන යන්න බැරි තරං සිහින් සිරුරැති මට හොරා හොරා කියන්නේ :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි බෝ රෑට රෑට මේකේ ඉඳගෙන මක් කරාද කොස් ඇට ඇහිලුවද :angry:
    මේ රුපියලේ කාසියක්වත් කරේ තියාගෙන යන්න බැරි තරං සිහින් සිරුරැති මට හොරා හොරා කියන්නේ :baffled:
    sara ubata warayakwath dunnada godak ussan yanna wage :eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි බෝ රෑට රෑට මේකේ ඉඳගෙන මක් කරාද කොස් ඇට ඇහිලුවද :angry:
    මේ රුපියලේ කාසියක්වත් කරේ තියාගෙන යන්න බැරි තරං සිහින් සිරුරැති මට හොරා හොරා කියන්නේ :baffled:

    රුපියලේ කාසියෑ තිබ්බෙ :baffled: දියමන්ති මැණික් රත්තරන්. :angry: කරේ තියං යන්ඩ බැරි වුනාට වල්ගෙ ගැටගහන් මල්ලක් අරන් යන්ඩ පුලුවන්නෙ:angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mentality :(

    ඒකෙ කමෙන්ට වල එකෙක් රිප්ලයි කරනවා ඉස්කෝලෙ එකෙක් වෙන්ඩැති , ඌ කියන්නෙ අවසර අරන්ලු කරේ:rofl: කවුරු හරි ලොක්කෙක් ඇති පොලිසිය ඔය වගේ ඒවට ලේසියෙන් අවසර දෙන්නෙ නැතිව ඇතිනෙ. ඌ කියනවා අනිත් වෙලාවට පයින්ලු වෝක් එක ගියේ ඒ වෙලාවෙ විතරයි බස් එකට නැග්ගෙලු:rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකෙ කමෙන්ට වල එකෙක් රිප්ලයි කරනවා ඉස්කෝලෙ එකෙක් වෙන්ඩැති , ඌ කියන්නෙ අවසර අරන්ලු කරේ:rofl: කවුරු හරි ලොක්කෙක් ඇති පොලිසිය ඔය වගේ ඒවට ලේසියෙන් අවසර දෙන්නෙ නැතිව ඇතිනෙ. ඌ කියනවා අනිත් වෙලාවට පයින්ලු වෝක් එක ගියේ ඒ වෙලාවෙ විතරයි බස් එකට නැග්ගෙලු:rofl:
    mahawa :baffled: