~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොල්මන් බංගලාව වගේ මේක හනේ හපොයි :oo: පරිපාලනේ වැරදි මමනං කියන්නේ මේවා :no:

    දුෂිත පරිපාලනය එලවමු :angry: මණ්ඩපයට අලුත් හෙටක් උදා කරමු :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොල්මන් බංගලාව වගේ මේක හනේ හපොයි :oo: පරිපාලනේ වැරදි මමනං කියන්නේ මේවා :no:

    දුෂිත පරිපාලනය එලවමු :angry: මණ්ඩපයට අලුත් හෙටක් උදා කරමු :angry:

    මෙන්න උපුල් මාමෙ මාමට විරුද්ද කුමන්ත්‍රනයක්:angry:
    කටුස්ස විප්ලවයක් කරල බලේ පැහැරගන්න හදනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙන්න උපුල් මාමෙ මාමට විරුද්ද කුමන්ත්‍රනයක්:angry:
    කටුස්ස විප්ලවයක් කරල බලේ පැහැරගන්න හදනවා
    ධනපති පාලක පන්තියට කඩේ යන කුක්කා කේලන් කියල අපේ අරගලය පාවා දෙන්න නේද යන්නෙ :angry: ගහපියව් හඳුන්කූරක් ඔය කුක් මුඛයට කෙල පොදක් හෙලන්න බැරි වෙන්න :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ධනපති පාලක පන්තියට කඩේ යන කුක්කා කේලන් කියල අපේ අරගලය පාවා දෙන්න නේද යන්නෙ :angry: ගහපියව් හඳුන්කූරක් ඔය කුක් මුඛයට කෙල පොදක් හෙලන්න බැරි වෙන්න :angry:

    හදුන්කූරු වලට තිය ගිනි පෙනෙලි වලටවත් අපි බය කරන්ඩ බෑ. ගහනව කටුස්සට පෙට්‍රෝල්:angry: කුම්න්ත්‍රන කාරයෝ වහාම විනාස කරන්ඩ ඕන