~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හමුවනා නෙත් දහක් අතරේ ඔබේ දෑසම සොයා ඇවිදින්

    ඔබට මෙතරම් ලංව ඉන්නෙ නොලැබෙනා බව දැන දැනයි
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    35516088_827355207453268_7210569951847907328_n.jpg
     
    • Like
    Reactions: STU26015

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කටුස්සො දාල අරක්කු පෙරමු:yes: දේවලෙ පිටිපස්සෙ කරන්ඩ හොද බිස්නස් එ. ක්ටුස්සව දාල තැම්බෙන්ඩ තියල ගමු.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සො දාල අරක්කු පෙරමු:yes: දේවලෙ පිටිපස්සෙ කරන්ඩ හොද බිස්නස් එ. ක්ටුස්සව දාල තැම්බෙන්ඩ තියල ගමු.
    හැඩි කුක්කා මරල සොසේජස් හදමු :angry: කටු වලින් සිමෙන්ති හදමු :angry: ලොන් වලින් සපත්තු මහමු :angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සරා කෝ දැන් කිරියේ
    මණ්ඩපේ අපි පාලුවෙන්
    හොරෙන් එන්නේ දෝ
    අපි නැති වෙලේ

    රෙප් අපිට දීලා එක පිට එක වගේ
    ඔබව හොයමු සරා මුළු මණ්ඩප්පේ පෙරලා