kaatada yakooo
![]()
block karanna tharam monaada liyala tyenneකුරුනෑගල උන්ටතමා.
එකියක් මාව බ්ලොක් කරලද කොහෙද.
මම මැසෙන්ජර් කන්ටෑක්ට්ස් වලින් රිමුව් කරා කෙනෙක්ව .ඊට පස්සෙ ඒ අකවුන්ට් එක පේන්නෙ නෑනෙ. මාව බ්ලොක් කරලා වගේ. ඒ මැසේජ් එක රිසිව් වෙලා තිබ්බෙ. අනික්වා රිසීව් වෙල නෑ



block karalaaමොනාත් නෑ වේව් කරල හායි දාල.මැසෙන්ජර් ඇප් එකේ කන්ටෑක්ට් වලින් රිමුව් කරා කියල බ්ලොක් වෙන්නෙ නෑ නේ. මාව බ්ලොක් කරා මිසක්
මාවබ්ලොක් කරපු එක්කෙනානම් පොඩි කේස් එකක් තියෙන එකක්
![]()




එහෙම සීන් එකක් නෙමෙblock karalaa
paula kadei hithana athi eya thawa balagena hitiyoth
nodakapu aya nodakama inna one nam fb account eka disconnect karanna![]()
