~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්‍යාන්ගනා
    ජිවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්‍යාන්ගනා
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඩොඩෝ කුරුල්ලා හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතරවෙනි තට්ටුවට. :shocked: මල් ශාලාවට දැන්ම කියල තියන්න වෙයිද :baffled:

    :cool: okq gale gehuwath merena ekak na
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    English පුළුවන් ගෑණු ළමයෙකුට Coordinator Job එකක් තියෙනවා බම්බලපිටිය Temple Lane එකේ තමයි ඔෆිස් එක තියෙන්නේ

    හෙට ඉන්ටවිව් තියෙනවා ඉන්නවා නම් කියන්න