~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කුක්කෝ ඔබේ සිනාවේ... දියවැල් ගලා ගියාවේ.... නාමල් පිපී උදාවේ... ආදරේ ඔබේ කතාවේ...

    6876696.gif

    :lol:
     
    • Like
    Reactions: djnick

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ මුළු අහස මා සතුයි... මේ මහ පොළොව මට නතුයි...
    කුක්කා.. අසල හිඳී නම් ...කුක්කා.. අසල හිඳී නම් ... :love:

    කටුසු ඇස් අමතක වෙන්න නම් මගෙ ඇස් පියව්ව්න්න වෙයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා.. සිත වැළපී ඒ නිසාදෝ.. දුක මට කීවා..
    දුක දැනිලා.. මසිත හඬලා.. මා හීන ගොළුවී ගියා... :no:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    musical.ly fb page එකේ යන වීඩියෝ බලපන්කො. මාර ලස්සන කෙල්ලොනේ ලංකාවේ ඉන්නේ :shocked::love::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා.. සිත වැළපී ඒ නිසාදෝ.. දුක මට කීවා..
    දුක දැනිලා.. මසිත හඬලා.. මා හීන ගොළුවී ගියා... :no:

    මේ සවුම්‍ය රාත්‍රිය ගෙවිලා යතී
    කිම තාම නාවේ මගේ කටුමතී
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    Us වෙබ්සයිට් එකක්නෙ ආවෙ. ලින්ක් එකක් දම්ඩකො


    Musical.ly Sri Lanka


    https://www.facebook.com/SriLankaMusically/videos/236131613848436/


    https://www.facebook.com/SriLankaMusically/videos/235918657203065/


    https://www.facebook.com/danindu.kumara/videos/1330999617037290/

    අන්තිම එකේ ඉන්නේ ඉන්නේ ඔපරේෂන් කරගත්ත එකෙක් :P
    යටට ගිහින් බලපන් ෂෝයි කෙල්ලෝ ඉන්නේ :love: