~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මණ්ඩපේ වෙන්දේසියේ දාන්න කාලේ හරි :yes:

    ඒ වගේ තමා පේන්නේ....මෙතන ගෑනු පරාණ දෙක තුනක් ලැග්ගා නම් තත්වේ මීට වැඩ වෙනස් වෙන්න තිවුනා ;);)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපි මේ සත්තු ටික (කුරුළු, කටුසු හා නාග ) විතරයි අවසානෙට ඉතුරු වුනේ, අහෝ මිනිස් පරපුරක ඛේදාන්තය :sorry::sorry::sorry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere

    ඒ වගේ තමා පේන්නේ....මෙතන ගෑනු පරාණ දෙක තුනක් ලැග්ගා නම් තත්වේ මීට වැඩ වෙනස් වෙන්න තිවුනා ;);)

    අම්මෝ එක. සමහරුන්ට නං රිදෙයි :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සේල් සේල් සේල්.... අනුහස් සහිත පුණ්‍ය භූමියක පිහිටි මහානුභාවසම්පන්න මණ්ඩප දේවාලය වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රසිද්ද වෙන්දේසියේ විකිණේ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සේල් සේල් සේල්.... අනුහස් සහිත පුණ්‍ය භූමියක පිහිටි මහානුභාවසම්පන්න මණ්ඩප දේවාලය වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රසිද්ද වෙන්දේසියේ විකිණේ..

    :yes::yes::yes:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    සේල් සේල් සේල්.... අනුහස් සහිත පුණ්‍ය භූමියක පිහිටි මහානුභාවසම්පන්න මණ්ඩප දේවාලය වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රසිද්ද වෙන්දේසියේ විකිණේ..

    :confused::confused:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සේල් සේල් සේල්.... අනුහස් සහිත පුණ්‍ය භූමියක පිහිටි මහානුභාවසම්පන්න මණ්ඩප දේවාලය වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රසිද්ද වෙන්දේසියේ විකිණේ..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: