~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ZtFAmMD.jpg


    Sun rising :love::love:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ප්‍රන්ශේ ටීම් එකේ හිටියේ කල්ලෝ කියන එකත් ඇති අපේ උන්ට මරාගන්න :rofl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගොඩක් ටීම් වල එහෙම තමයි බන්...... ජපානේ, ද.කොරියාව, නයිජීරියාව, ක්‍රොයේෂියාව වගේ රටවල් බොහොම සීමිත ප්‍රමාණයක් විතරයි උන්ගේම ජාතියේ උන් සෙල්ලම් කලේ. අපේ මිනිස්සුන්ට පිස්සු බන්.... :lol::lol::lol:
     
    • Like
    Reactions: Ashan052

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown


    මගෙ ජීවිතේ... සොඳුරේ ඔබ පමණයි
    නෑ යන්නේ... හැරදා... කිසිදා...
    තරු මිලීන වෙලා සඳු නෑ අද මගෙ ලෝකෙ
    බොඳවී පැතුමන් මා හඬවා...//

    ගැස්සෙන ඔය හදේ රිද්මයේ
    සත්තට තුරුළු වී සැනහුනේ
    ලස්සන සිනහවක පැටලුනේ
    සිඳගන ඔබද මා සුරතලී...//

    නවතා සුසුමන් හැර යන්න එපා
    ඔබමයි ප්‍රියේ මගෙ ජීවේ
    තව එක මොහොතක් නුබෙ සෙනෙහේ මගෙ වේනම්
    තරු අතුරා අහසේ සරසන්නම්...//

    ගැස්සෙන ඔය හදේ රිද්මයේ
    සත්තට තුරුළු වී සැනහුනේ
    ලස්සන සිනහවක පැටලුනේ
    සිඳගන ඔබද මා සුරතලී...//


    :love:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    පෙර දිනයක මා පෙම් කල යුවතිය
    සිය පුතු නලවනවා
    මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
    ඈතින් මතු වෙනවා