


මෙන්න කට්ටිය මණ්ඩපේ පැත්තට ගොඩ වෙලා තියෙන්නේ... පැපොල් පුඩින්, කටුස්සා, අසහනේ.....අද බල මණ්ඩලේ රැස්වීමක්ද?.![]()



ඇත්තනේ, ඔක්කොම ලොකු පුටු ටික ඇවිත්.....කට්ටිය කටුස්සට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ අධි චෝදනා පත්රයක් විභාගයට ගන්නවවත්ද ?![]()

katussa kellek ubawa andalaඇත්තනේ, ඔක්කොම ලොකු පුටු ටික ඇවිත්.....කට්ටිය කටුස්සට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ අධි චෝදනා පත්රයක් විභාගයට ගන්නවවත්ද ?![]()


මේ මොකද්ද මේ![]()
katussa kellek ubawa andala![]()



kiss kalama ewa hariyanawaඅපෝ එහෙනම් මූන කොටුවට තියෙන කොළ පාටට හුරු, ඇස් ගෙඩි දෙක එලියට පැනපු එකියක් වෙන්න ඇති.....ඊක්කා![]()

kiss kalama ewa hariyanawa![]()

.... කේන්දර කොපියත් ඕනේ.