~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රතිපත්තිය දාලා පේනවනේ ගහන මඩ... ඔහොම ලියලා තිබ්බනම් මාව කිඩ්නැප් කරල කිරි පාතාලෙන්
    හම්මෝ කාට සපෝට් කරත් කමක් නෑ ත්‍රෙඩ් දාන්න හොඳ නෑ :yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ශී ලව්ස් මී:love:


    germany kiyanne kurunagalatada?
    8.gif
    6.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හම්මෝ කාට සපෝට් කරත් කමක් නෑ ත්‍රෙඩ් දාන්න හොඳ නෑ :yes:

    :lol::lol: ගෝටා කිය කියා ලියපුවා උනත් ශුවර් නෑ කාලෙකදි කෝට් වෙන්න පුලුවන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol::lol: ගෝටා කිය කියා ලියපුවා උනත් ශුවර් නෑ කාලෙකදි කෝට් වෙන්න පුලුවන්
    හම්මෝ මාත් හෙන හෑලි ලිව්වා ඒ කාලේ ඒ උනාට ත්‍රෙඩ් මැදින් හොයල කෝට් කරන්න අමාරුයි නෙ කොහේ හොයන්නද.