මාෂ් මෙලෝ .....හොඳින් ඉන්නවා බං. කොහොමද?

ubalage ketha hitha bhroossszzz
kollonta as gahanna epa yako![]()
අවුලක් නෑ. ඉස්කෝලෙ පටන් ගත්තනෙ![]()
කොනට යන්ඩ එපා මේ මැද ඉඩ තියෙනවා මෙහෙන් ඉඳගන්නඩූවත් සෙට් උනාද..
ටයිම් නෑ යකෝ ඔන්ලයින් එන්න.. අපිව කිරියෙන් කොන්වෙයිද

උඹ ඉස්කෝලේ ඉගෙන ගන්නවද? එහෙම නැත්තම් උගන්නනවද ?

ඩූවත් සෙට් උනාද..
ටයිම් නෑ යකෝ ඔන්ලයින් එන්න.. අපිව කිරියෙන් කොන්වෙයිද
