කොනට යන්ඩ එපා මේ මැද ඉඩ තියෙනවා මෙහෙන් ඉඳගන්න![]()
konata wela inna![]()
එසේම වේවාඋදේම ආව ඔන්න.. ගුම්මෝනින්
මොකෝ මේ නහය බරවෙලා වාගේ එසේම වේවාමොකෝ මේ නහය බරවෙලා වාගේ
කිරියෙ තිබ්බ නේද වින්ඩෝස් ලයිසන් ගන්න හැටි දාල ඊබේ එකෙන් ඊට පස්සෙ ඒකෙ ඉමේජ් එක මයික්‍රොසොෆ්‍ට් එකෙන්ම බාන හැටි ත්‍රෙඩ් එකක්
ඒක හොයාගන්න බැරිද

දන්නේ නෑ කුකු.....
විස්තර දාල ත්‍රෙඩ් එකක් දාපන්. හම්බු වෙනකන් බම්පි කරමු.![]()