~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    එහෙමනම් ගානක් නෑ මචන් :baffled:
    ස්ලෝ වීමක්නම් නෑ,

    පෙනුම තමා චාටර් :no:

    chrome එකේ keyoboard shortcuts customize කරන්න විදිහක් කියපන්කො.

    Shortkeys (Custom Keyboard Shortcuts) කියලා එක්ස්ටෙන්ෂන් එකක් දාගෙන ඉන්නේ. ඒ මගුල හරියට වැඩකරන්නේ නැ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    chrome එකේ keyoboard shortcuts customize කරන්න විදිහක් කියපන්කො.

    Shortkeys (Custom Keyboard Shortcuts) කියලා එක්ස්ටෙන්ෂන් එකක් දාගෙන ඉන්නේ. ඒ මගුල හරියට වැඩකරන්නේ නැ


    කීබෝඩ් ශෝට්කට් :oo:මමනම් එහෙම එකක් දන්නෑ :baffled::no:
     
    • Like
    Reactions: NK123

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මමනම් ඔපෙරා තමයි දැන් යුස් කරන්නේ
    ඒකත් අවුලක් නැ


    ඒකම් මට හෙන අවුල්, ස්මූත් ස්පීඩ් නෑ ක්‍රෝම් එක තරම් , දැන්නම් හැබැයි කාලෙකින් යූස් කරල නෑ ඔපෙරා :no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නෑ නෑ මන් කීවෙ රෑන්ක් කරේ මොකෙන්ද කියල :oo:

    ඔය වෙබ්සයිට් තියෙන්නෙ එයාල එක එක නිර්නායක වලින්නෙ රෑන්ක් කරනව ඇත්තෙ :oo:
    ඔය ඉරිසියාව මොරටුව එක නොවුනට :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    නෑ නෑ මන් කීවෙ රෑන්ක් කරේ මොකෙන්ද කියල :oo:

    ඔය වෙබ්සයිට් තියෙන්නෙ එයාල එක එක නිර්නායක වලින්නෙ රෑන්ක් කරනව ඇත්තෙ :oo:

    ගිය අවුරුද්දේ 2 මේ සැරේ එක. මේ සැරේ රෑන්ක් මිනිස්ට්‍රි සයිට් එකේ අප්ඩේට් නෑ. තාම 2017 තියෙන්නේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය ඉරිසියාව මොරටුව එක නොවුනට :P

    අපෝ නෑ:P අපේ එක කොහොමත් එක වෙන්ඩ බෑනෙ. ෆැකල්ටි අඩුනෙ.

    හැබැයි ඊලග අවුරුද්දෙ හෝ ඊට පස්සෙ අවුරුද්දෙ මෙඩිකල් ෆැකල්ටියක් එනවලු:love:

    ඒත් ඉතින් ඒක වෙන කොහේ හරි හදයි:(