එයාගෙ පරන gf ව දැක්කාද...fka twigs වහ කන්න හිතෙනවා...
කොල්ලා වගේම තමා වැඩි වෙනසක් නෑ
Last edited:
එයාගෙ පරන gf ව දැක්කාද...fka twigs වහ කන්න හිතෙනවා...
ඔවා මල්ලි ඉරිසියාවට කියන කතා...එයා නලුවෙක්...![]()
ඔවා මල්ලි ඉරිසියාවට කියන කතා...එයා නලුවෙක්...![]()
![]()
මෙයත් නළුවෙක්
හැබැයි මෙයා ලස්සනයි අරුට වඩා
තමන් ගෙ ෆොටො දාන්න එප ඉතින්..
හා දැන් ඉතින් එහෙමවත් කියමුකෝ
මැටි අක්කි

මැට්ටෙන් හරි අපි සුපිරියට ඉන්නවා නෙ.......![]()
හ්ම්... වෙනද වගෙ නෑ
මල් මණ්ඩපේ රොන් සොයා ඇයි ගියේ....

ඔයා මැටි නෙවෙයි... දෙයියෝ...
ඉටි වලින් හදල පොටි කරපු ඉටි රූපයක්...
කම්පා වෙන්න එපා ඔය රට්ටු කියන කතාවලට