~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ජීවන බරක් නං නෑ හම්මේ සැපට කාල බීල ගිනි කිකිළි වාගේ ඔය ඉන්නේ
    :P

    ගිණි කිකිළි... හොඳ ගිණි කිකිළි...
    ගිණි තියන කිකිළි....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rolleyes::rolleyes:

    mata aranchi nm okkoma 100kg paninawa kiyala :rofl:
    ඔව් ඉතින් මසුයි කටුයි ඇරුනම තව කෑලි තියෙනවනේ ඔක්කොම සීය පැනල ඇති :yes:

    දේවාලේ පොලව ඉරිතලලා තියෙන්නේ මොකෝ කියල මම ඒත් කල්පනා කරේ දැන් තේරුනා වැඩේ :P
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ඉතින් මසුයි කටුයි ඇරුනම තව කෑලි තියෙනවනේ ඔක්කොම සීය පැනල ඇති :yes:

    දේවාලේ පොලව ඉරිතලලා තියෙන්නේ මොකෝ කියල මම ඒත් කල්පනා කරේ දැන් තේරුනා වැඩේ :P

    :baffled::baffled::baffled:එ මොනාද
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ko ko kawda kikili chiken dewal ekkakwath daganna :P:P:P:yes::yes::rolleyes::rolleyes:

    මටත් ඕන බිත්තරයක් දම්මගන්න... ඔම්ලට් එකකට...
    කොක්... කොක්... කොක්... කොකෑහඃ කියල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙවාලේ තියෙන්නෙ ත්
    දේවාලේ තියෙන්නේ බාගෙට බර පෙන්නන ඒවා :baffled: රත්තරන් කිලෝවක බර පෙන්නලා දෙකක් ගෙදර අරන් යන්නෙ එහෙමනේ මම.

    මේකෙන් බර බැලුව කියන්නේ හරි ගාන 112 වෙන්න ඕනේ :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    tenor.gif
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දේවාලේ තියෙන්නේ බාගෙට බර පෙන්නන ඒවා :baffled: රත්තරන් කිලෝවක බර පෙන්නලා දෙකක් ගෙදර අරන් යන්නෙ එහෙමනේ මම.

    මේකෙන් බර බැලුව කියන්නේ හරි ගාන 112 වෙන්න ඕනේ :sorry:

    එකෙ පෙන්නුවෙ 22.5යි නේ:baffled::baffled::baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දේවාලේ තියෙන්නේ බාගෙට බර පෙන්නන ඒවා :baffled: රත්තරන් කිලෝවක බර පෙන්නලා දෙකක් ගෙදර අරන් යන්නෙ එහෙමනේ මම.

    මේකෙන් බර බැලුව කියන්නේ හරි ගාන 112 වෙන්න ඕනේ :sorry:

    තරාදියෙ කටුව ගමන් කරන වට ගාන ගනන් කරන්න ඕන 60 ලග නතර වෙන්නෙ වට තුනක් ගිහින්නම් 180 නේ... ඔතන වෙන්න වට ගානෙන් ජිල්මාට් දාල තියෙන්නෙ තරාදි ජිල්මාට්
     
    Last edited: