~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමයි අය්යේ මන් කිව්වේ
    "ආදරයක් නැතිවෙද්දී" කිව්වේ තිබුන ආදරයක් අහිමිවීමේදී හෝ ආදරයක් නොලබන මිනිස්සු තමයි ආදරය කියන්නේ මොකක්ද කියලා කල්පනා කරන්නේ

    එහෙම වෙන්න පුළුවන්. හැබැයි ආදරය තිවිද්දි වුණත් ආදරය කියන්නෙ මොකක් ද කියල කල්පනා කරනව වෙන්න පුළුවන්. උදාහරණයකට සෑහෙන දැනෙන ආදරයක් ලබන කෙනෙක් හිතන්න පුළුවන් මට මෙච්චරට ම ආදරයක් ලැබෙන්න මේ ආදරය මොන වගේ දෙයක් ද කියල.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඔය මෙලෝ මගුලක් හිතෙන්නේ නැති එවුනුත් ඉන්න පුළුවන් :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය මෙලෝ මගුලක් හිතෙන්නේ නැති එවුනුත් ඉන්න පුළුවන් :lol::lol:

    රැල්ලට ආදරය කරන අය ආදරය කියන වචනෙවත් අඳුරන්නෙ නැහැනෙ කොහොමත් :yes::yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රැල්ලට ආදරය කරන අය ආදරය කියන වචනෙවත් අඳුරන්නෙ නැහැනෙ කොහොමත් :yes::yes:

    ආදරේ කරලා දෙතුන් පාරක් කෙලවිලා වැඩේ අතෑරපු උන් නෙමෙයි ද... :confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනම් හොදයි :D
    හොද හමක් හොයාගෙන ශක්තිමත් සපත්තුවක් හදාගන්න කවදාවත් කැඩිලා ගැලවිලා යන්නැති වෙන්න :yes::yes:
    හැබැයි සපත්තුව ශක්තිමත් වෙන තරමට බූට් පාරත් සැරටම දුම් පිටවෙන්නම වදින බවත් මතක තියාගන්න ඕනේ :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම වෙන්න පුළුවන්. හැබැයි ආදරය තිවිද්දි වුණත් ආදරය කියන්නෙ මොකක් ද කියල කල්පනා කරනව වෙන්න පුළුවන්. උදාහරණයකට සෑහෙන දැනෙන ආදරයක් ලබන කෙනෙක් හිතන්න පුළුවන් මට මෙච්චරට ම ආදරයක් ලැබෙන්න මේ ආදරය මොන වගේ දෙයක් ද කියල.

    එහෙම හිතන අය ඉන්න පුළුවන්. එහෙම හිතනවනම් ගොඩක් වටිනවා. ඒත් කලාතුරකින්.
    මොකද ගොඩක් අය හිතන්නේ තමන්ට තියෙන දේ ගැන නෙමෙයිනේ නැති දේ ගැනනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේ කරලා දෙතුන් පාරක් කෙලවිලා වැඩේ අතෑරපු උන් නෙමෙයි ද... :confused::confused:

    අර මොන්ටිසෝරි යන කෙල්ලො කොල්ලො එහෙම අය නෙ‍මෙයිනෙ :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැබැයි සපත්තුව ශක්තිමත් වෙන තරමට බූට් පාරත් සැරටම දුම් පිටවෙන්නම වදින බවත් මතක තියාගන්න ඕනේ :P

    තමන් ශක්තිමත් සපත්තුවක් දාගෙන ඉන්නවනම් ඒක කැඩෙන්නේ නෑ
    හැබැයි ඒ ශක්තිමත් කරගත්තු සපත්තුවෙන් අනෙකාට සැරට පාරක් දෙන්න පුළුවන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැබැයි සපත්තුව ශක්තිමත් වෙන තරමට බූට් පාරත් සැරටම දුම් පිටවෙන්නම වදින බවත් මතක තියාගන්න ඕනේ :P

    එතකොට බූට් කියන්නෙ සපත්තුවනම්. ආදරය කියන්නෙ කකුල ද? එහෙම වුණොත් සපත්තුව ගලවන එකට ද බූට් කියන්නෙ? එහෙම බැලුවොත් සපත්තුව හා කකුල අතර තියෙන සම්බන්ධය ශක්තිමත්නම් ගලවන්න ගියාම දුම් විසිවෙන්න පුළුවන්. :rolleyes:

    එක්කො මට පිස්සු. නෑ එක්කො මට බාගෙට පිස්සු :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම හිතන අය ඉන්න පුළුවන්. එහෙම හිතනවනම් ගොඩක් වටිනවා. ඒත් කලාතුරකින්.
    මොකද ගොඩක් අය හිතන්නේ තමන්ට තියෙන දේ ගැන නෙමෙයිනේ නැති දේ ගැනනේ

    මිනිස් සිත කියන්නෙ ම ඉතින් කවදාවත් ඇති නොවෙන දෙයක්නෙ.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එතකොට බූට් කියන්නෙ සපත්තුවනම්. ආදරය කියන්නෙ කකුල ද? එහෙම වුණොත් සපත්තුව ගලවන එකට ද බූට් කියන්නෙ? එහෙම බැලුවොත් සපත්තුව හා කකුල අතර තියෙන සම්බන්ධය ශක්තිමත්නම් ගලවන්න ගියාම දුම් විසිවෙන්න පුළුවන්. :rolleyes:

    එක්කො මට පිස්සු. නෑ එක්කො මට බාගෙට පිස්සු :lol:

    නෑ නෑ සපත්තුවම තමයි විටෙක් ආදරය වෙන්නේ තවත් විටෙක බුට් වෙන්නෙත් :eek: