~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහ ඔය හොයාගෙන තියෙන්නෙ. VBA වලින් ඉතින් ගොඩක් ඒව ලියන්න පුළුවන්නෙ එක්සෙල් වලට.
    eke email ewanne outlook walin. eka practicl ne. mata email nawath kamak ne. e computer eke userta eksel eka klik karanna notifikeashan thiyea kiyalaa penunath athi :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eke email ewanne outlook walin. eka practicl ne. mata email nawath kamak ne. e computer eke userta eksel eka klik karanna notifikeashan thiyea kiyalaa penunath athi :)

    ඒත් හැබැයි ඒක එකසෙල්වලින් කරන්න බැරිවෙයි. මොක ද ඔයා ඒක ඕපන් කරන්නෙ නෑ කියනවනෙ. VBA වැඩ කරන්නෙත් එක්සෙල් ඕපන් කළොත්නෙ.

    VBScript වගේ එකක් තමයි එහෙමනම් පාවිච්චි කරන්න වෙන්නෙ.

    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒත් හැබැයි ඒක එකසෙල්වලින් කරන්න බැරිවෙයි. මොක ද ඔයා ඒක ඕපන් කරන්නෙ නෑ කියනවනෙ. VBA වැඩ කරන්නෙත් එක්සෙල් ඕපන් කළොත්නෙ.

    VBScript වගේ එකක් තමයි එහෙමනම් පාවිච්චි කරන්න වෙන්නෙ.

    excel server ekaka (drive eke ) save karala thibboth thathwe mokada :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සොදුරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ
    හිමිනොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති..........
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සොදුරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ
    හිමිනොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැති..........

    ආදරේ මාතෘකාව එපා කියල ආදරේ ගැන සිංදු කියන්නෙ :shocked::shocked:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආදරේ මාතෘකාව එපා කියල ආදරේ ගැන සිංදු කියන්නෙ :shocked::shocked:

    ඉර බැහැගෙන යද්දී ආදර සිතුවිලි පහල වෙනවා
    ලෙඩක්ද මන්දා