~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙන්න මේකේ 0.32වන විනාඩියේ යන සින්දුව අහපන්
    ඒ කොල්ලාට පට්ටම ටැලන්ට් එකක් තියෙන්නේ
    විනිශ්ච මණ්ඩලේ අන්දුන්කුන්දුන් වෙනවා
    නදීක ගුරුගේ ගෙ සින්දුවක් කියන්නේ පට්ටම සින්දුවක්


    රවීන් පට්ට දක්ෂයෙක්...
    ස්තූතියි බෙදාගත්තට ඒ සිංදුව...

    පුදුම දක්ෂයෙක්.
    සෑහෙන කාලෙකින් මෙච්චර දක්ෂයෙක් දැක්කේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    snduwa ahala nati unata kollage variations ahapan:love:

    මං එයා කියපු වෙන ඒව තියනව ද කියල බැලුවෙ මොනවත් කියන්න කලින්. හොඳ කටහඬක් තියෙනව.
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    පරාන් එකෙන් එනවකො සීයේ මම පණිවිඩේකුත් දැම්ම ඒකට

    ඇයි මේක හොද නැද්ද හෙන සීනියර්නෙ මේක..ඒ මැසේජ් එකම මේකට ෆෝවර්ඩ් කරපන්..