~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපෙ දෙ වගෙ ද හලො එයා..අද හා කිවිවොත් හෙටම බදිනවා:P

    michel vazquez
    ඊයා මේ මොකෙක්ද නම ඇහුවත් අදමයි
    පෙනුමත් කුඩ්ඩෙක් වගේ
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඔර්ජිනල් එකෙන් එන්න කියන්න

    පුද්ගලයව නෙවේද වටින්නෙ...මේ මගෙ ඔරිජිනල් එක තමා.... ෆේක්නන් කාටවත් කියන්නෑනෙ මම කියල :yes::D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනගාරික වෙන්න බැ. කටුස්සට එළවලු විතරක් කාල පුරුදු නෑනේ

    හ්ම්... හ්ම්... ඌ අනගාරික නෙවෙයි නාගරික කටුස්සෙක්....
    චීත්තයක් පේන්න බෑ...
    ඒකයි ඔයබ්‍රහ්මචාරී වෙලා බක තපස් රකින්න හදන්නෙ...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙනම් දැන් පිටාර ගලයි. ඒකත් නරක නෑ. සිතුවිලි පිටාර ගලන එක

    අයියා මගුලක් කතාකරනවනේ ඉතින්
    මන් මේ කොහොමහරි සිතුවිලි යට ගහන්න හදන්නේ
    මේවා එක්ක ජිවත් වෙන්න අමාරුයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පුද්ගලයව නෙවේද වටින්නෙ...මේ මගෙ ඔරිජිනල් එක තමා.... ෆේක්නන් කාටවත් කියන්නෑනෙ මම කියල :yes::D

    පරණ අකවුන්ට් එකට මොකැයි උනේ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියා මගුලක් කතාකරනවනේ ඉතින්
    මන් මේ කොහොමහරි සිතුවිලි යට ගහන්න හදන්නේ
    මේවා එක්ක ජිවත් වෙන්න අමාරුයි

    යටගැහැවුවොත් හැමදා ම මතුවෙන්න උත්සහ කරයිනෙ. ඊට හොඳයිනෙ ඕව පිටාර ගලල වියැකී යන එක. :D