https://goo.gl/images/PbhKrN
ඔවා නම් දුකට කියන කතා පුතෙ...බලන්නකො එයාගෙ ෆිට්නස්
John Michael Vazquez
1970 (age 47–48)
වයස වැඩියි. ඔයාට වඩා අවු20 කටත් වැඩියි
අනිත් එක එයා බැදලා. ඔයා ටූ ලේට්

https://goo.gl/images/PbhKrN
ඔවා නම් දුකට කියන කතා පුතෙ...බලන්නකො එයාගෙ ෆිට්නස්

මොන ෆිට්නස් තිබ්බත් මොකටද අනේ... කලිසම හැලෙනවනම්...
බලන්නකො...
ඔව් බන් ඔය ඇග එක එක බෙහෙත් ජාති බීලා පුම්බගත්තට
ගෙදර වැඩක් කරන්න ගියාම අරහේ රිදෙනවා මෙහෙ රිදෙනවා කියලා හුල්ලන එවුන්

කවුද කවුද ඔය කට්ටිය. උඹ තමා කට්ටිය කියන්නේකට්ටිය කියනව "නාගරික කටුසුතුමා" කියන්න කියල
ඔව් බන් ඔය ඇග එක එක බෙහෙත් ජාති බීලා පුම්බගත්තට
ගෙදර වැඩක් කරන්න ගියාම අරහේ රිදෙනවා මෙහෙ රිදෙනවා කියලා හුල්ලන එවුන්
මොන ෆිට්නස් තිබ්බත් මොකටද අනේ... කලිසම හැලෙනවනම්...
බලන්නකො...

Naa naa eka parana account ekalu... Man dan wtz app eken uta yawapu msg elakuth meke dama paraya wage

John Michael Vazquez
1970 (age 47–48)
වයස වැඩියි. ඔයාට වඩා අවු20 කටත් වැඩියි
අනිත් එක එයා බැදලා. ඔයා ටූ ලේට්![]()

මොකද අනේ මේ මනුස්සයට කන්න නෑ වගේ බඩ ඇකිලිලා ගිහින් කැතේ බෑ

කවුද කවුද ඔය කට්ටිය. උඹ තමා කට්ටිය කියන්නේ![]()
Gravity hook....
මේ වගේ අයිටම් ඊබේ ගෙන්නන්න පුලුවන්ද?
Climbing වලදී පාවිච්චි කරන්න පුළුවන්
![]()
උපුල් මාම ලග ඇති ඉල්ල ගන්න....එයා මගෙ ඇෆ්බී එකේ ඉන්නව![]()

ඇයි බැරි නීති විරෝදී නෑනෙ ...ඕව

Gravity hook....
මේ වගේ අයිටම් ඊබේ ගෙන්නන්න පුලුවන්ද?
Climbing වලදී පාවිච්චි කරන්න පුළුවන්
වික්‍ටර් සියා ට 75යි.......![]()
වික්‍ටර් සියා ට 75යි.......![]()