අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණ. විදේශ බලවේගවලට නොබියව මුහුණ දෙන්න ඕන සහෝදරවරුනි.
කෝ ඉතින් නොබියව මුහුණ දෙන්න කට්ටිය නෑනේ. සිල් ගන්න ගිහින්ද කොහෙද
අර හීන් හඬට දිය පෑරෙන පහළ වක්කඩේ
දුර ගලා බසින රිදී සිනා රැළි තාම තියේ
කඳු වළලු මැදින් එන හුළඟට කන තියන් පුතේ
කෝ දැනෙනවාද මහා පොළවේ පපුවේ තෙතමනේ
මං නාට්‍යය බලන්නෙ නෑ
ඒක බලන්න වටිනා ඩ්‍රාමා එකක්. කොටස් 30යි තියෙන්නේ යුටුබ් තියෙනවා
මේ අවුරුද්දේ කුබියෝ, සහෝදරයාගෙන් පස්සේ ආපු හොදම සිංහල ඩ්‍රාමා එක
අනේ සුදූ අක්කි අපි විහිලුවටනේ ඕවා කියන්නේ. ඕවා ගණන් ගන්න එපා අනේ. අර වල් මුත්තා දාලා තිබ්බ පොස්ට් එකට මට රිප්ලයි කරන්න උන නිසයි එහෙම කිව්වේ. මන් දන්නවනේ අක්කිට රසට උයන්න පුළුවන් කියල. අක්කි තමයි ගෙදර වැඩ ඔක්කොම කරන්නේ කියලා. අක්කි නැතුව මන්ඩපෙන් ඇති වැඩක් තියෙයිද හරියට නිකන් සිරිසේන නැති ආණ්ඩුව වගේ පාලුවටම යනවා.
ආයේ අක්කිට විහිළු කරන්නෙම නෑ
අනේ මේ පැත්තේ එන්නැතුව ඉන්න එපා![]()
එහෙම ද? වීඩියෝ එක හා සිංදුවනම් හොඳයි.
බටර් නෙමේ බන් සීරියස් කිව්වේ. සාරා අක්කා වගේ කෙල්ලෝ අද කාලේ හරි අඩුයි. 1000 කින් 1ක් වත් හොයාගන්න ඉන්නවද කියහන්


අයියා මොන ක්ෂේත්‍රයේද වැඩකරන්නේ / ඉගෙනගන්නේ?
ජොබ් එකක් කියල එකක් කරන්නෙ නෑ මල්ලි.
සාමාන්යෙන් කැමති ෆීල්ඩ් එකක් එහෙම නැද්ද ඉගෙනගන්න?
ජොබ් එකක් වශයෙන් ඉතින් කරන්නෙ නෑ තාම හරියකට. ඒත් ෆීල්ඩ් එක E-Commerce