~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    2019 wasarata samagam badu widiwidana panata yatate badu gewim nirnaya kirima wenuwen

    menna me ka thiyenne

    form එකක් නෙමෙයිද
    නිකන් ලියුමක්ද

    කම්පනියේ වැඩ කෙරෙනවනම් තමා ගෙවන්න වෙන්නේ
    නැත්තන් නිකන් සයින් කරලා දෙන්න තියෙන්නේ
    company secretary කෙනෙක් දාගත්තේ නැද්ද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමා කියන්නේ හදිස්සියෙවත් වහපි
    මොකෝ කරන්නේ රිටන් කරනවද

    මුන්ට පිස්සු

    ඒ නිකන් බය කරන්න එවන එකක් වෙන්න ඇති.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    laksha 10k:sorry::sorry:

    ඊට අඩුවෙන් කරගන්න ඔනි අප්පා..ට්‍රිප් එකෙ වැඩත් තියෙ..ආයෙ අපි වෙන රටකට යන්නෙ...වෙඩින් වලට නාස්ති කරලා බැ අතෙ තියෙන රුපියල් දෙක..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම නැ අනෙ..අර චතුරගෙ වෙඩිම වගෙ තමා..අපෙ හුගක් වැඩ කරන්නෙ යාලුවො...:P
    අපි කාර්ඩ්ස් ගහන්නෙ නැ..බුලත් දෙන්නෙ..කෙක් පෙට්ටි අනන් මනන් නැ..දෙන්නම සුට්ස් රෙන්ට් කරන්නෙ..එක අනික බියුටිශන් මගෙ යාලුවෙක්...ෆොටො කරන්නෙ එයාගෙ යාලුවෙක්..ෆොටො විතරයි...විඩියෝ නැ.අනික ප්‍රිශූට් විකාරත් නැ.....පොරුවත් සිම්පල්. විදිහට හදන්නෙ...ඔවා හරියට ප්ලැන් කලාම මහ වියදමක් නැ....

    යකෝ ඔක්කොම කරන්නේ නිකන් නේ
    ඒකත් මරු
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    form එකක් නෙමෙයිද
    නිකන් ලියුමක්ද

    කම්පනියේ වැඩ කෙරෙනවනම් තමා ගෙවන්න වෙන්නේ
    නැත්තන් නිකන් සයින් කරලා දෙන්න තියෙන්නේ
    company secretary කෙනෙක් දාගත්තේ නැද්ද
    නැහැ මචං රෙජිස්ටර් නම්බර් එක තියෙනවා

    Vat රෙජිස්ටර් නම්බර් එක තියෙනවා

    ඉඳපන් මම මෙතන දාන්නම් ෆොටෝ එකක් :angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොකෝ දුක හිතුනද ?:lol::lol::lol:
    Naked hiking කියන්නෙත් දැනට අවුරුදු 15 විතර උඩදී එංගලන්තේ සුද්දෙක් පටන් ගනිපු සංකල්පයක්.ඕකම තමා විකාශනය වෙලා සුද්දෝ ඔය වගේ දේවල් කරන්නේ. අපේ එව්වෝ ඔය කිසිම ගැලපීමක් හොයන්නේ බලන්නේ නැතුව කලිසම් ගලොනවා.
    මංගල වගේ කෙනෙක් දැක්ක නම්......

    පෙනේ රඟේ
    ගලොපු කලිසමේ

    හ්ම්... හ්ම්... ඩොලර් එකට එහා එහෙනම්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙම නැ අනෙ..අර චතුරගෙ වෙඩිම වගෙ තමා..අපෙ හුගක් වැඩ කරන්නෙ යාලුවො...:P
    අපි කාර්ඩ්ස් ගහන්නෙ නැ..බුලත් දෙන්නෙ..කෙක් පෙට්ටි අනන් මනන් නැ..දෙන්නම සුට්ස් රෙන්ට් කරන්නෙ..එක අනික බියුටිශන් මගෙ යාලුවෙක්...ෆොටො කරන්නෙ එයාගෙ යාලුවෙක්..ෆොටො විතරයි...විඩියෝ නැ.අනික ප්‍රිශූට් විකාරත් නැ.....පොරුවත් සිම්පල්. විදිහට හදන්නෙ...ඔවා හරියට ප්ලැන් කලාම මහ වියදමක් නැ....

    ඔය ඔක්කොම ඔයාලට පුළුවන්නේ කෝඩිනෙට් කරන්න. අවුලක් නෑ ලක්ෂ 10 ඕනේ නෑනේ ඔයවගේ crowd එකකට.30 - 50 අතරනේ උපරිම වෙන්නේ.
    බොන්න එහෙමත් නැද්ද ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... හ්ම්... ඩොලර් එකට එහා එහෙනම්

    හෙට ඩොලර් එක කීයට යයි ද දන්නෙ නෑ. නැත්තම් හෙට මහ බංකුව ඇතුළ් වෙයි ද දන්නෙ නෑ :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකෝ දුක හිතුනද ?:lol::lol::lol:
    Naked hiking කියන්නෙත් දැනට අවුරුදු 15 විතර උඩදී එංගලන්තේ සුද්දෙක් පටන් ගනිපු සංකල්පයක්.ඕකම තමා විකාශනය වෙලා සුද්දෝ ඔය වගේ දේවල් කරන්නේ. අපේ එව්වෝ ඔය කිසිම ගැලපීමක් හොයන්නේ බලන්නේ නැතුව කලිසම් ගලොනවා.
    මංගල වගේ කෙනෙක් දැක්ක නම්......

    පෙනේ රඟේ
    ගලොපු කලිසමේ

    අපේ රටේ ගැනු ළමයින්ගේ තාම උනන්දුවක් නැ වගේ නේද :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඊට අඩුවෙන් කරගන්න ඔනි අප්පා..ට්‍රිප් එකෙ වැඩත් තියෙ..ආයෙ අපි වෙන රටකට යන්නෙ...වෙඩින් වලට නාස්ති කරලා බැ අතෙ තියෙන රුපියල් දෙක..
    ලක්ෂ දහයෙන් ශේප් වෙන්නද ඕනා

    ඉතින් මචං සේරම යාළුවො කරන නිසා කෑම වලටයි ඇදුම් රෙන්ට් කරන්නයි විතරයි නෙ සල්ලි යන්නෙ ලක්ෂ දහයක් යන්නෙ නැහැ ඕකට :confused::shocked:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔය ඔක්කොම ඔයාලට පුළුවන්නේ කෝඩිනෙට් කරන්න. අවුලක් නෑ ලක්ෂ 10 ඕනේ නෑනේ ඔයවගේ crowd එකකට.30 - 50 අතරනේ උපරිම වෙන්නේ.
    බොන්න එහෙමත් නැද්ද ?

    නැ....ලංකාවෙ නැනෙ අපි දෙන්නම.එකනෙ අවුල..මාත් හෙට අනිද්දට ආයෙ යන්න ඔනි.එයා දැනටම රට..ආයෙ අපි වෙඩිමෙන් පස්සෙත් යනවා නෙ...මෙහෙ එක්කෙනෙක් හරි ඉන්නවා නම් ලෙසි...එත් මට බැ අප්පා ඔවට මහන්සි වෙන්න:Pමම කිවුවා දෙන්නා එක්ක පැනලා යමු කියලා..එතකොට ඔය ගානත් ඉතිරි නේ;);):cool::cool:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙට ඩොලර් එක කීයට යයි ද දන්නෙ නෑ. නැත්තම් හෙට මහ බංකුව ඇතුළ් වෙයි ද දන්නෙ නෑ :D

    2019 අප්‍රේල් වෙනකොට 200ට යනවලු
    කොහොමද සැප