අද ඉඳන් පට්ට ගහන එක..... ඊයේ එනකොට බස් එකේ රේඩියෝ එකෙන් සෙට් උනේ...
ඔයා කාටද කැමති උනෙ...

අද ඉඳන් පට්ට ගහන එක..... ඊයේ එනකොට බස් එකේ රේඩියෝ එකෙන් සෙට් උනේ...

patta dial inne lankawe aaaපරණ ක්‍රම තමා ඉතින්......
පුල්මුඩේ එක පාරක් බෝට්ටුවේ යට පැත්තේ ෆයිබර් වලින් අලවල හංගල ගෙනල්ලා මාට්ටු වුනා....බෝට්ටුව අතුල කොච්චර චෙක් කලත් අහුවෙන්නේ නෑ . මොකද බෝට්ටුවේ යටි පතුලනේ හංගල තියෙන්නේ.
ow ban outdoor karanna wiyadama wedi indoor karanawata wada
ස්තුතියි updates කිව්වට. වැඩත් එක්ක free වෙලාව තිබ්බොත් අනිවාර්යෙන් වෙලාවට එනව.
මන් කියෙව්ව ඔක්කොම. ඔය කියන විදිහට outdoor කරන ඒවට තමයි වැඩියෙන්ම වියදම යන්නේ. photos වුනත් ලේසියෙන් ගන්න බැ. මන් ටිකක් photography දන්න හන්ද කියන්නේ. outdoor ගනිද්දි shutter speed ගොඩක් අඩුයි(1/4000sec for beach). ඒ කියන්නේ ඒකට මූනූ ටික dark නොවෙන්නනන් හොඳ equipment + හොඳ photographer කෙනෙක් ඕන. ඒත් දැන් ඉන්න අය packages දෙන හන්ද no idea තමයි ඉතින් . පොරැවත් වෙනම එකක් වෙන්න ඕනනේ එළියට ඔරොත්තු දෙන. outdoor හිතනන්වනන් මන් හිතන්නේ negombo/හික්කඩුව/ගාල්ල වගේ (මගේ idea එක). මොකද outdoor places වැඩි නිසා competition එක වැඩියි. අඩු ගානට හොයන්න පුලුවන් වෙයි. ඒත් අවුරැද්දකටවත් කලින් book කරන්න ඕන සමහර places දැන්. place එකට යන ගාන අඩු කරොත් total එක ගොඩක් අඩුයි; සමහරැ ඒ නිසා තමා weddings ගෙවල්වල ගන්නේ.
ඒ ඇරෙන්න මන්නන් wedding ගැන දන්නැ. මට බඳින්න කෙනෙක් ඇත්තෙත් නැ. අනික සාමාන්‍යයෙන් ලක්ශ 30ක්~40ක් වත් යනවනෙ ලංකාවේ දැන්. ඕවට වියදන් කරන්න සල්ලිත් ඕනනේ. නැත්තන් කෙල්ලත් අඬන්න ගන්නවනේ අරක ඕන මේක ඕන කියලසාමාන්ය දැනීම තියෙන කෙල්ලෙක්නන් ඔන්න ලක්ශ 23න් වගේ ශේප්. ඒක හන්ද මන් දන්නැ ඕව ගැන වැඩියම ඉතින්. දන්නවනන් කියනව.
අමාරුවේ නොවැටි බඳිමු
http://www.elakiri.com/forum/showthread.php?t=1668571
මගුලක් ද කරන්නේ??? part 1
http://www.elakiri.com/forum/showthread.php?t=1440283
මගුලක් ද කරන්නේ??? part 2
http://www.elakiri.com/forum/showthread.php?t=1469148
thanks wewaඅද 9/25
අද දින ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතයි.
තල්දුවේ සෝමාරාම හිමි විසින් හිටපු අගමැති S.W.R.D. බණ්ඩාරනායක මහතාට වෙඩි තැබුවේ අද වැනි දිනකයි (වර්ෂ 1959)
අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග ඉන්දියන් කාන්තා කණ්ඩායම අතර පස්වනT20 තරගය
ස්තුතියි updates කිව්වට. වැඩත් එක්ක free වෙලාව තිබ්බොත් අනිවාර්යෙන් වෙලාවට එනව.
මන් කියෙව්ව ඔක්කොම. ඔය කියන විදිහට outdoor කරන ඒවට තමයි වැඩියෙන්ම වියදම යන්නේ. photos වුනත් ලේසියෙන් ගන්න බැ. මන් ටිකක් photography දන්න හන්ද කියන්නේ. outdoor ගනිද්දි shutter speed ගොඩක් අඩුයි(1/4000sec for beach). ඒ කියන්නේ ඒකට මූනූ ටික dark නොවෙන්නනන් හොඳ equipment + හොඳ photographer කෙනෙක් ඕන. ඒත් දැන් ඉන්න අය packages දෙන හන්ද no idea තමයි ඉතින් . පොරැවත් වෙනම එකක් වෙන්න ඕනනේ එළියට ඔරොත්තු දෙන. outdoor හිතනන්වනන් මන් හිතන්නේ negombo/හික්කඩුව/ගාල්ල වගේ (මගේ idea එක). මොකද outdoor places වැඩි නිසා competition එක වැඩියි. අඩු ගානට හොයන්න පුලුවන් වෙයි. ඒත් අවුරැද්දකටවත් කලින් book කරන්න ඕන සමහර places දැන්. place එකට යන ගාන අඩු කරොත් total එක ගොඩක් අඩුයි; සමහරැ ඒ නිසා තමා weddings ගෙවල්වල ගන්නේ.
ඒ ඇරෙන්න මන්නන් wedding ගැන දන්නැ. මට බඳින්න කෙනෙක් ඇත්තෙත් නැ. අනික සාමාන්‍යයෙන් ලක්ශ 30ක්~40ක් වත් යනවනෙ ලංකාවේ දැන්. ඕවට වියදන් කරන්න සල්ලිත් ඕනනේ. නැත්තන් කෙල්ලත් අඬන්න ගන්නවනේ අරක ඕන මේක ඕන කියලසාමාන්ය දැනීම තියෙන කෙල්ලෙක්නන් ඔන්න ලක්ශ 23න් වගේ ශේප්. ඒක හන්ද මන් දන්නැ ඕව ගැන වැඩියම ඉතින්. දන්නවනන් කියනව.
අමාරුවේ නොවැටි බඳිමු
http://www.elakiri.com/forum/showthread.php?t=1668571
මගුලක් ද කරන්නේ??? part 1
http://www.elakiri.com/forum/showthread.php?t=1440283
මගුලක් ද කරන්නේ??? part 2
http://www.elakiri.com/forum/showthread.php?t=1469148
ow ban outdoor karanna wiyadama wedi indoor karanawata wada
wedima ona nehe cinnamon lake eke hall eka adui unge ara pitipasse outdoor ekata wada
ඔහොම කියන අය තමා අලි ඇත්තු පිරිවරාගෙන දෝලාවෙන් බැහැල ඇවිත් මගුල් කන්නේඉතින් අනෙ ඇයි බිච් සයිඩ් ම ඔනි...රට ඇතුලට වෙන්න තැනක් හොයාගන්න පුලුවන් නෙ...
ඔහොම උනොත් නම් මම වෙඩිමක් ගන්නෙ නැ.5000න් ශෙප් වෙලා ඉන්නවා..ඇයි අප්පා...මල වදෙ.....

ඔහොම කියන අය තමා අලි ඇත්තු පිරිවරාගෙන දෝලාවෙන් බැහැල ඇවිත් මගුල් කන්නේ![]()

අනෙ නැ සිරාවටම කටුස්.මම ආස නැ ලොකු වැඩ වලට..අනික ප්‍රීශුට් වල රගපාන්න...නිකම් පඹයො වගෙ...
මම රට ඇතුලට වෙන්න හොයාගන්නම් කො හොද තැනක්...පොඩි හොටෙල්ස් තියෙනවා ලස්සන ගාර්ඩන් එක්ක..මුලු හොටෙල් එකම බුක් කරලා වැඩෙ කරගන්නවා...එතකොට හරි නෙ..

කලින් ආත්මේ කාගෙන්ද අතවරේකට ලක්වෙලා.. දැන් සමාජෙට මුණ දෙන්න බැරුව ආත්මේ මාරු කරගෙන ආවේ ඔය...![]()

Loku seen neh ithin![]()
ඉතින්..........යාලුවො එහෙම ම ඔනිද.....

oyata epa nam matath mokada..
mata onath na![]()

ඉතින් දැන් මම ඔනි කිවුවද.......![]()