තව අවුරුදු දෙකක්-තුනක් ඉන්න පුළුවන් බඳින්නේ නැතුව.. අත්දැකීම විඳින ගමන් කියන්නේ![]()
ඔව් නේ...අදම අදින්න ඔනි වලියක්
තව අවුරුදු දෙකක්-තුනක් ඉන්න පුළුවන් බඳින්නේ නැතුව.. අත්දැකීම විඳින ගමන් කියන්නේ![]()
aish den naki aunty ne
ඉතින්...............කැලැන්ඩරෙ මේන්නො............අයිස් ට අනන් මනන් කියනො.....................



නෑ කිව්වට බැදපු එවුන් දැන් මේකේ හොයන්නත් අඩුයි
ඇයි අනේ අර වෙඩින් වල කපල් එක නටන්නේ සප්රයිස් කියලාඑ මොනාද ඒ
අයිෂ් මට එච්චර සෙට් වෙන්නෙ නැහැඉතින්...............කැලැන්ඩරෙ මේන්නො............අයිස් ට අනන් මනන් කියනො.....................
නොගැලපෙන එවුන් බැන්දම තමයි කචල් වෙන්නේ
![]()
මට නම් එහෙම දැනිල නැහැ කවදාවත්සේම් ඒජ් හද්ද බොක වෙනවා.. කාලයක් යද්දී
ඇයි අනේ අර වෙඩින් වල කපල් එක නටන්නේ සප්රයිස් කියලා

මට නම් මාර අවුල් දැන් වෙඩින් ෆන්ශන් කියන එවා නම්....මට සෙට් වෙන්නෙ නැහැ බන් වැඩිය
පල පල අයිෂ් අක්කි කවදාවත් වයසට යන්නේ නැ
නිකම්ම නටන්න බෑ
නැටුම් තෙල් ඕනි
