~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
හා උබත් සවර්ස් එහෙමද කරන්නේ

නෑ බන් මේ වෙන සීන් එකක්...ලිනක්ස් ගැන පොඩ්ඩක් දන්නව....ඉස්සර ෆෙඩෝර උබුන්ටු එහෙම දාන් එක එක විකාර කරා....ඉගෙන ගන්න කාලෙ දැන් මොකුත් මතක නෑ
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මට නම් එහෙම දැනිල නැහැ කවදාවත්

    හැමෝටම නෑ... මට වගේ නං එක වෙනවා... ෂුවර්... අම්මප කිව්වොත් මන් තාම පොඩි එකා වගේ බන්.. වයසක් පෙන්නේ නෑ... මොනා කරන්නද :( :(
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නෑ බන් මේ වෙන සීන් එකක්...ලිනක්ස් ගැන පොඩ්ඩක් දන්නව....ඉස්සර ෆෙඩෝර උබුන්ටු එහෙම දාන් එක එක විකාර කරා....ඉගෙන ගන්න කාලෙ දැන් මොකුත් මතක නෑ

    වැඩක් නෑ ලදරන් :baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එවා සප්‍රයිස් වෙන්නෙ කොහොමද...පන දාගෙන ප්‍රැක්ටිස් කරලා කරලා මෙකප් නාගෙන රූකඩ වගෙ නෙ:dull::oo:මට නම් මාර අවුල් දැන් වෙඩින් ෆන්ශන් කියන එවා නම්....
    ෆේස්බුක් එකේ රිලේෂන් ස්ටේටස් මාරු කරලා කපල් ෆොටෝ එකක් දාන චාරිත්‍රය ඔයාත් කරනවද :P
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    හැමෝටම නෑ... මට වගේ නං එක වෙනවා... ෂුවර්... අම්මප කිව්වොත් මන් තාම පොඩි එකා වගේ බන්.. වයසක් පෙන්නේ නෑ... මොනා කරන්නද :( :(

    කෙට්ටු ඇටිකිච්චනෙ තාම ....හුලගක් ආවොත් ගහක් හොයන් ගිහින් බදා ගන්නව බයේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහෙද ඉතින් කතාවක් කරන්න තිබ්බා
    අහන් ඉන්න කට්ටිය හිටියමනම්

    කරන්න මල්ලි ඔය අහන් ඉන්න කට්ටිය ඉන්නෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බන් මේ වෙන සීන් එකක්...ලිනක්ස් ගැන පොඩ්ඩක් දන්නව....ඉස්සර ෆෙඩෝර උබුන්ටු එහෙම දාන් එක එක විකාර කරා....ඉගෙන ගන්න කාලෙ දැන් මොකුත් මතක නෑ
    උඹ මොකෝ කරන්නෙ

    මම HPE එකේ Dev හැබැයි කරන්නෙ:D