~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අප්පා බඩු වල ගණන් තමයි එපා වෙන්නේ
    VGA වල ගණන් දැක්කම එපා වෙනවා

    අලුතින් ම එන සුපිරි ම ඒව ගන්න ගියොත්නම් විකිනෙනව. තමන්ගෙ වැඩ අනුව ගැලපෙන එකක් අඩුවට ගන්න පුළුවන්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අලුතින් ම එන සුපිරි ම ඒව ගන්න ගියොත්නම් විකිනෙනව. තමන්ගෙ වැඩ අනුව ගැලපෙන එකක් අඩුවට ගන්න පුළුවන්.
    ow vga ekak ganna ona dec wala wage aluth model tika ena nisa samahara wita parana set eke price adu wei
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow vga ekak ganna ona dec wala wage aluth model tika ena nisa samahara wita parana set eke price adu wei

    සමහර VGA ඉතින් වැඩ කරන්නම් හොඳට ම ඇති. අලුත් ම ගේම් ගහනවනම් තමයි අලුත් ම ඒව ඕන වෙන්නෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සමහර VGA ඉතින් වැඩ කරන්නම් හොඳට ම ඇති. අලුත් ම ගේම් ගහනවනම් තමයි අලුත් ම ඒව ඕන වෙන්නෙ.
    game seen eke lokuwata nehe

    welawak thibboth gahanawa loku games gahanna yanne nehe
    thama gahanne 2005-10 out wechcha ewa api
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හනේ හනේ මෙයාල තාමත් ඇහැරගෙන මොනවද මේ කියවන්නේ දොයිමත නැද්ද අප්පා

    පරිගණක ‍ගැන අපි කථාව. කටුස් ගැනත් කතා වුණා කලින්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    game seen eke lokuwata nehe

    welawak thibboth gahanawa loku games gahanna yanne nehe
    thama gahanne 2005-10 out wechcha ewa api

    එහෙනම් ඉතින් සෑහෙන ලොකු වීජීඒ ඕන නැහැනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්

    ඩිජිටල් ආර්ථිකයක් ගැන කතා කරනවා කොම්පියුටර් කෑලි ටිකම පට්ට ගණන් :lol::lol:

    ඕවනම් කොහෙත් ගණන්. ලංකාවෙ පරිගණක කෑලිනම් සාමාන්‍යය ගානට තියෙන්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහැ නැහැ ඔය 25කට වගේ සෙට් කරගන්න බලන්නේ

    උපරිම 35ක් වගේ ;)

    එහෙනම් ඉතින් හොඳ එකක් ගන්න පුළුවන්නෙ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    tea ekata papuwa pichchila giya yako.
    nida ganna kalin the bona sinhalu nadda meke?

    රෑට නිදි වරාගෙන වැඩ කරනවා නම් කෝපි බීපන් බන්.......
    සමහරු කියනවා රෑට තේ, කෝපි බොන්න හොඳ නෑ කියල.ඒත් මමත් සමහර වෙලාවට බොනවා.
    මට නම් අවුලක් වෙලා නෑ.