~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    රෑට නිදි වරාගෙන වැඩ කරනවා නම් කෝපි බීපන් බන්.......
    සමහරු කියනවා රෑට තේ, කෝපි බොන්න හොඳ නෑ කියල.ඒත් මමත් සමහර වෙලාවට බොනවා.
    මට නම් අවුලක් වෙලා නෑ.

    Mama nan beela nidaganne
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඒකනේ එයා අහන්කන් ඉන්නේ :rofl::P

    හොදම යාලුවනේ බැන්නත් අවුලක් වෙන්නේ නැ. තරහා වෙන්නේ නෑනේ :)
    අනිත් එක එයා හොදම යාලුවනම් තමන්ගේ හැමදේම දන්න, කැමැත්ත අහන්න කලින් එයා දැනගන්නවා මොකාටද එන්නේ කියලා ;)

    ඒක හෙන බෝම්බයක් උඹ දන්නැ එයාගේ හැටි

    :shocked::shocked:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එක තම 100%ක් නොකිවුවෙ....
    ඉතින් අනිකට උදාහරනයත් තියෙ නේ...ඔයා නෙගටිව් පැත්තට උදාහරනයක්.මම පොසිටිව් පැත්තට උදාහරනයක්...

    මාරයි. මාරම මාරයි. මාර කරැණාවන්ත වචන සෙට් එක. save කරල තියාගන්න හිතෙනව. :growl:

    අර ඔලුව අතගාලා ටොක්කක් අනිනව වගේ මන් නෙගටිව් කිව්ව හැටි ගේමක් නැතුව.. :P

    වලියක් දාගෙන තරහා උනා නම් සල්ලිත් ඉතිරි..නිදහසත් ඉතිරි....:dull::dull:තව දෙකක් ඉන්න තිබ්බා නම් තනියම මට ශෙප්......
    :rolleyes:

    අවුරැදු හතරකට විතර කලින් හිටිය close to perfect කෙනෙක් මට. එයාගේ එකම අවුල ගොඩක් කල්පනා කරා. අන්තිමට මමත් වැඩේ අතඇරල දැම්ම. අන්තිම result එක අවු 4කට පස්සෙත් දෙන්නම කල්පනා කරනව, ඒත් අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් msg එකක්වත් දාන්නෑ වුමනාවෙන්ම.

    මන් ඉගෙනගත්තු පාඩම මේකයි.

    දෙයක් හිතුනහම කරල ඉවර කරන්න ඕන. නැත්තන් ඒක නොවෙන possibility එක වැඩියි. outdoor බැරිනන් indoor හරි මොකක් හරි විදිහකට. මොකද අවු 2කට පස්සෙත් 100% ක් ප්‍රශ්න නැතිවෙන්නැනේ. අනික distant relationships කැඩෙනව වැඩියි. :baffled:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ow vga ekak ganna ona dec wala wage aluth model tika ena nisa samahara wita parana set eke price adu wei

    මචන් coin mining කරන එවුන් ඉන්නේ, අන්න උන් vga බර ගණන් order දානවා එක පාර. උන් ඕව හිටිගමන් විකූණනව. ඔය used bidding වගේ ඒව යන්නේ. හැබැයි විකුණන්නේ පට්ට ගහල. ඉතින් හොඳට බලල ගනින්. ටිකක් වැඩියෙන් ගියත් අලුත් ඒවා ඉතින් warranty තියෙනව.
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අදත් මන් time පැනල ආවා.

    තනියම මණ්ඩපේ run කරා.

    :D:D

    දැන් මන් යනව.

    Good Night එහෙනන්.
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    Title should have been "The Perfect Woman". :rolleyes:

    Code:
    [COLOR="DarkRed"][SIZE="3"][FONT="Arial Black"][B]
    Nothing you could say could tear me away from my guy,
    (My guy)
    Nothing you could do 'cause I'm stuck like glue to my guy.
    (My guy) 
    I'm sticking to my guy like a stamp to a letter, 
    Like birds of a feather we stick together, 
    I'm tellin' you from the start I can't be torn apart from my guy.
    
    Nothing you could do could make me untrue to my guy,
    (My guy)
    Nothing you could buy could make me tell a lie to my guy.
    (My guy)
    I gave my guy my word of honor to be faithful, and I'm gonna, 
    You best be believing I won't be deceiving my guy.
    
    As a matter of opinion I think he's tops,
    My opinion is he's the cream of the crop;
    As a matter of taste to be exact he's my ideal as a matter of fact.
    
    No muscle-bound man could take my hand from my guy.
    (My guy) 
    No handsome face could ever take the place of my guy.
    (My guy)
    He may not be a movie star, but when it comes to bein' happy we are.
    There's not a man today who could take me away from my guy.
    
    (What you say, Tell me more)
    
    No muscle-bound man could take my hand from my guy.
    (My guy) 
    No handsome face could ever take the place of my guy.
    (My guy)
    He may not be a movie star, but when it comes to bein' happy we are.
    
    by Mary Wells[/B][/FONT][/SIZE][/COLOR]
     
    • Like
    Reactions: The_Killer

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සුදු හූරන්ගේ ගැත්තෙක් නොවව්.......:angry::angry:
    හෙළයකු සේ නක් එක දෙක තුන ලෙස පවසව් :):)

    අම්මට හුඩු. කීමක් පවසන්න දැයි වැටහෙන්නේ නැත
    ඔබේ රිප්ලය දැක මා කොර විය

    හෆොයි ඒකනන් මටත් තේරැනේ නැ බන් :P:P
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    title-1.jpeg
     
    Last edited:
    • Like
    Reactions: The_Killer

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    පුලු පුලුවන් අයට ඔන්න රෙපක් ගැහුවා.. අපිටත් හම්බෙනවා නම් එපා කියන්නේ නෑ ඔන්න. :rolleyes:

    ඔන්න රෙප් දුන්න එහෙනන් :P:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඈ බොල...........අසල්වැසි රාජ්‍යයේ කුමාරයෙකු වන මා තිට මිතුරිය කියා නොවේ නම් අසවල් කාරණාවක් උදෙසා රැජිණිය කියා අමතම්ද??
    :frown::frown::frown:

    මංඩපවාසින්ගෙ දහවල් අහර වෙල නොවි ජිවිත දානය ලැබිම උදෙසා....කුමාරයෙක් උවද ඔබ පාත්තයෙක් වන හෙයිනි:P:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මාරයි. මාරම මාරයි. මාර කරැණාවන්ත වචන සෙට් එක. save කරල තියාගන්න හිතෙනව. :growl:

    අර ඔලුව අතගාලා ටොක්කක් අනිනව වගේ මන් නෙගටිව් කිව්ව හැටි ගේමක් නැතුව.. :P

    අවුරැදු හතරකට විතර කලින් හිටිය close to perfect කෙනෙක් මට. එයාගේ එකම අවුල ගොඩක් කල්පනා කරා. අන්තිමට මමත් වැඩේ අතඇරල දැම්ම. අන්තිම result එක අවු 4කට පස්සෙත් දෙන්නම කල්පනා කරනව, ඒත් අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් msg එකක්වත් දාන්නෑ වුමනාවෙන්ම.

    මන් ඉගෙනගත්තු පාඩම මේකයි.

    දෙයක් හිතුනහම කරල ඉවර කරන්න ඕන. නැත්තන් ඒක නොවෙන possibility එක වැඩියි. outdoor බැරිනන් indoor හරි මොකක් හරි විදිහකට. මොකද අවු 2කට පස්සෙත් 100% ක් ප්‍රශ්න නැතිවෙන්නැනේ. අනික distant relationships කැඩෙනව වැඩියි. :baffled:

    මේ දෙක තෙරෙන්නෙ නැ:confused: