~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගොඩාක් ලස්සන අදහසක්......

    පාරෙ යනකොට දැක්කා කව්රුහරි ලයිට් කණුවේ එල්ලපු පොඩි කඩදාසි කෑල්ලක්. ඒ කඩදාසි කෑල්ල හුලඟට ඒ මේ අතට වැනිවැනී තිබුණා. මොනවද මේකෙ ලියලා තියෙන්නෙ ? මම ඒ දෙසට පොඩ්ඩක් එබිකම් කරලා බැලුවා. " මගෙ රු 50 /= ක් නැති වුණා. කාගෙ හරි අතට අහුවුණොත් මේ ලිපිනයට ගෙනත් දෙන්න. මට හරියට ඇස් පේන්නෑ. " මොනවද කරන්නෙ දැන්? මේක එයාගෙ ඇඩ්රස් එකත් තියෙනවා. හ්ම්! අර ඉන්නෙ...
    + අංකල්! මේ ලිපිනය කොහෙද තියෙන්නෙ කියලා පොඩ්ඩක් කියනවද?
    - ආ... මේ ආච්චි අම්මද ? පොඩ්ඩක් ඉස්සරහට ගියපුහාම පරණ ගෙයක් තියෙනවා . මේ ආච්චි අම්මා ඒ ගෙදර තමා ඉන්නෙ . හැබැයි එයාට ඇස් පේන්නෑ. මොකද්ද කාරණේ?
    + නෑ මේ නිකං එයාව හම්බෙන්න කියලා .
    - හ්ම්...
    +ටැංක්යු අංකල්! හ්ම්... මේක වෙන්න ඇති තැන. ගරා වැටිච්ච පරණ ගෙයක් නෙ. වැස්සකට වත් ඔරොත්තුදෙන එකක් නෑ.
    බව්..! බව්.. ! බව්..!
    "කව්ද ඔය ? එන්න ඇතුලට. බය වෙන්නෙපා ඌව බැඳලා තියෙන්නෙ. ටොමියො කට වහපං . ගෙදරට එන අය ව බය කරන් නැතිව." (හීන් කට හඬක් ! යාන්තමට වගේ මට ඇහුණා.) ඇති යාන්තම් බේරුණා ටොමියගෙන් . යමු ඇතුලට...ඇස් ඇතුලට එබිච්ච , දිරාපත් වූ මළ කඳකට වැරහැල්ලක් අන්දවා පරණ ඇඳක් උඩ වාඩි කෙරෙව්වා සේ දෑස් නොපෙනෙන ඒ ආච්චි අම්මා කාඩ්බෝඩ් කෑල්ලකින් හුළං ගහගෙන හිටියා. ආච්චි අම්මෙ ! කව්ද පුතා ඔයා ? නෑ ආච්චි මම මේ පැත්තෙ ඇවිදන් යන කොට රු 50/= ක් බිම තිබිලා ඇහිඳ ගත්තා . ඒක ඔයාට දීල යන්න කියලයි ආවේ. (මගේ කතාව අහපු ආච්චි අම්මා අඬන්න පටන් ගත්තා.) පුතේ ! දවස් දෙකක් තිස්සෙ දහ පහළොස් දෙනෙක් විතර ඇවිත් මගේ රුපියල් 50 බිම වැටිල තිබිලා ඇහිඳ ගත්තා කියලා දීල යනවා. ඒ ලියුම මම ලිව්වෙ නෑ පුතේ. මම ලියන්න කියවන්න දන්නෑ පුතේ. (කියා ඇය නැවතත් කඳුළු සැලුවාය). කමක් නෑ ආච්චි මේක ඔයා තියාගන්න. එහෙම කියලා මම නැවත හැරිලා ආපහු මගෙ ගමන යන්න සූදානම් වන කොට ...පුතේ ! ඔයා යන කොට අර ලයිට් කණුවෙ එල්ලල තියන කඩදාසි කෑල්ල ඉරල යන්න පුතේ අමතක නොකර හොඳේ . හ්ම් !.. හොඳයි ආච්චි කියා මම එතැනින් සමු ගත්තා.. මගේ හිතේ දහසකුත් දේ මැවෙන්න පටන් ගත්තා...කව්ද ඒ ලියුම ලියන්න ඇත්තෙ ? ඒ ලියුම ඉරල දමන්න කියලා ඇය ව බලන්න එන හැමෝටම කියනවා ඇති. නමුත් කවුරුත් ඒක ඉරා දමලා නෑ. කාත් කවුරුත් නැතිව අනාථ වෙලා ඉන්න මේ ආච්චිට කඩදාසි කෑල්ලකින් උපකාර කළ පුද්ගලයාට සිතින් ස්තුති වන්ත වෙමින් උදව් කිරීමට සිතක් තිබේනම් එය ඉටු කිරීමට දහසකුත් මග තිබෙනවා නොවේද යන්නෙන් කල්පනාවෙන් ඉදිරියට ඇදුනෙමි...

    " අය්යේ මේ ඇඩ්රස් එක කොහෙද තියෙන්නෙ ? "

    යන හඬින් මගේ සිතේ පෑයූ සියලු සිතුවිල්ලක් ම සුන් වී ගියේය. නෑ මේ බිම වැටිල තිබිල රුපියල් 50 ක් ඇහින්දා. මේක ඒ අම්මට දෙන්න ඕනෙ මට පොඩ්ඩක් පාර කියනවද එහෙට යන්න ?

    මනුස්සකම තවමත් ජීවමානයි! 😓

    උපුටා ගැනිම Zenith De Silva
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 9/26

    අද න්‍යෂ්ටික අවි සහමුලින්ම තුරන් කිරීමේ දිනයයි.
    
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    එහෙම කිවුව ම නිකන් ඒක හරියට ලෝකෙන් ම ඒ අවි නැතිකළා වගේනෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒ ආච්චි දැන් සෑහෙන පෝසත් ඇති :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම කිවුව ම නිකන් ඒක හරියට ලෝකෙන් ම ඒ අවි නැතිකළා වගේනෙ.
    තුරන් කරන්නම කියල අද වැඩ පටන් ගත්තට හෙට උදේ වෙන්න කලින් ඉවර කරගන්න බැරිවෙනවා ඇති :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තුරන් කරන්නම කියල අද වැඩ පටන් ගත්තට හෙට උදේ වෙන්න කලින් ඉවර කරගන්න බැරිවෙනවා ඇති :yes:

    :rofl::rofl: ඒ වගේ තමයි. කොහොමත් සමහරවිට ඕක දාන්න ඇත්තෙ ඕව කරන අයම ද දන්නෙ නැහැනෙ. හැබැයි ඒකෙ තියෙන්නෙ Nuclear Test වලට එරෙහි වීමේ දිනය කියල ද කොහෙද.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් coin mining කරන එවුන් ඉන්නේ, අන්න උන් vga බර ගණන් order දානවා එක පාර. උන් ඕව හිටිගමන් විකූණනව. ඔය used bidding වගේ ඒව යන්නේ. හැබැයි විකුණන්නේ පට්ට ගහල. ඉතින් හොඳට බලල ගනින්. ටිකක් වැඩියෙන් ගියත් අලුත් ඒවා ඉතින් warranty තියෙනව.
    used karapu vga hariyanne ne ban
    api lankawe used vga pot ekak gihin beluwa
    chatr ban tiyena ewa