අපිටත් ඔය මොනා හරි පොඩියට උනා නම් ඉතින් කට වහගෙන ඉන්න තිබුන...කොහෙද ඉතින්, සලකන්නේ නෑනේ...

අම්මප මුට මම අදකේලන් කියල කොටවන්න නේද හදන්නේ අර අපුරුවට කරගෙන යන බිස්නස් එක
![]()
මේක හරියන්නේ නෑ බාබකිව් දාන්න සෙට් කරන්න වෙනව දැන් මේ කුරුල්ලා හිටිය හොඳටම ඇති![]()


අපිටත් ඔය මොනා හරි පොඩියට උනා නම් ඉතින් කට වහගෙන ඉන්න තිබුන...කොහෙද ඉතින්, සලකන්නේ නෑනේ...

හරි හරි දැන් සම්මාන උළෙල ඉවරවුනාම ඔය පැණි බීම බෝතල් එහෙම ඉතුරුවෙනවා පිටිපස්සේ ඒවයින් කීපයක් දෙන්න බැරිය.මොකෝ මේ.....මෙව්වා මේ මම කිව්ව එව්වා නෙමේ, රටේ ලෝකේ මිනිස්සු තැන් තැන් වල කතා වෙනවා මම අහගෙන.මගේ තියෙන මනුස්ස කමට මේ කිව්වේ. ඔය හම්බෙනවා කියන එව්වයින් පොඩියට අපිටත් මුකුත් උනා නම් ඉතින් දනී ඔය ගතු කියන එව්වෝ මට්ටු කරන විදිහ...![]()
හරි හරි දැන් සම්මාන උළෙල ඉවරවුනාම ඔය පැණි බීම බෝතල් එහෙම ඉතුරුවෙනවා පිටිපස්සේ ඒවයින් කීපයක් දෙන්න බැරිය.

මොකෝ මේ.....මෙව්වා මේ මම කිව්ව එව්වා නෙමේ, රටේ ලෝකේ මිනිස්සු තැන් තැන් වල කතා වෙනවා මම අහගෙන.මගේ තියෙන මනුස්ස කමට මේ කිව්වේ. ඔය හම්බෙනවා කියන එව්වයින් පොඩියට අපිටත් මුකුත් උනා නම් ඉතින් දනී ඔය ගතු කියන එව්වෝ මට්ටු කරන විදිහ...![]()

කොහෙද ගියේ අද ?
ව්‍යාපාර වැඩද?
පොත් ප්‍රදර්ශනේ පැත්තේ ගියාද ?

ඒ පැත්තෙ යන්න බැරි උනා බ්‍රෝ ..
යන්න ඕනෙ![]()

සැර කිවේ ජින්ජර් බියර් වගේ නං දෙන්න පුළුවන්පැණි බීම නම් ඔය කොහෙත් තියෙන්නේ, ඔව්වා බලාගෙන ආයේ මොකෝ මෙව්වයේ ලගින්නේ.
ටිකක් සැර ජාතියක් එහෙම නම් ඉතින්............. මොකද කියන්නේ ?![]()

මම මේ අහන්නම කියල හිටියේ, හිට්ලර්ගෙ කොඩිය නේද මේ දාගෙන ඉන්නේ ඉටි මිටිඒ පැත්තෙ යන්න බැරි උනා බ්‍රෝ ..
යන්න ඕනෙ![]()
මම මේ අහන්නම කියල හිටියේ, හිට්ලර්ගෙ කොඩිය නේද මේ දාගෙන ඉන්නේ ඉටි මිටි
හැබැයි හිට්ලර්ව තමා මතක්වෙන්නේ රතුපාටත් එක්කස්වස්තිකය යාලුව