මට දුන්න කියන්නේ ඉතින් දේවාලෙට දුන්න වගේ නෙ![]()
පියෙක් වාගේ මේකේ ඉන්න අයගේ වියහියදන් බලන්නේ මම නෙවේද![]()

දේවතාවියන් සේරම අතුරුදහන් වුණේ සැලකීම මදි නිසා කියල කටකථාවක් යනව.![]()

Match Balanna gihinda danne ne
වැස්ස ඇහෙද්දිම රෙදි පොරවගෙන වගේ

Aththatama monawada denneRs 25000 අපි කටුස්සට දීල ඕනලු වෝට් එක දාන්න

උදේ ඉදලම කුජීතයි.මොක ද වෙන්නෙ අද?

උදේ ඉදලම කුජීතයි.
ආපු ට්රේන් එකට මිනිහෙක් ගල්කිස්සෙන් බෙල්ල තියල
ට්රේන් එක නැවැත්තුවේ මම හිටපු පෙට්ටිය මිනිහ හිටපු තැනටම ඇවිල්ල
කෑලි ටික ඒ ට්රේන් එකේම දාගෙන ආව. පහු වෙච්ව්හ හින්දා කොටුවෙන් ට්රේන් නෑ![]()
පැය දෙකහමාරක් ගියා ඕන තැනට යන්ඩ![]()

ade uba inne ekeda dagena awe