~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපරාදේ නෙහ් පු* ඉරාගෙන ටයිප් කරේ.. :eek::eek:

    :lol::lol::lol:

    මාගේ මතය ප්‍රකාශ කිරීම පිලිබද මා කිසිවිටක පසුතැවෙන්නේ නැත.
    එය පිළිගන්නවද නැද්ද යන්න අනෙකා මත තීරණය වේ
    :cool::cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අප ලබාදුන් පිළිතුරින් ඇය සැහීමකට පත් නොවිය.
    අපගේ අකුරු ටිකටයි ඇය ස්තුතියි කිව්වේ.
    ඇය බලාපොරොත්තු වෙන්නේ ඊට එහා දාර්ශනික පිලිතුරක්ය.
    ගෑනු අයව සතුටු කරන්න හරි අමාරුයි කියල හාල නැද්ද :P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :lol::lol::lol:

    මාගේ මතය ප්‍රකාශ කිරීම පිලිබද මා කිසිවිටක පසුතැවෙන්නේ නැත.
    එය පිළිගන්නවද නැද්ද යන්න අනෙකා මත තීරණය වේ
    :cool::cool::cool:

    :lol::lol:
     
    අප ලබාදුන් පිළිතුරින් ඇය සැහීමකට පත් නොවිය.
    අපගේ අකුරු ටිකටයි ඇය ස්තුතියි කිව්වේ.
    ඇය බලාපොරොත්තු වෙන්නේ ඊට එහා දාර්ශනික පිලිතුරක්ය.

    එසේත් නැත්නම් එම ප්‍රශ්නයට පිළිතුරක් ඇය සතුව ඇත. එය මෙහිදී සම්මත කරගැනීම ඇයගේ අරමුණ වියහැක :eek:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    avatar496236_4.gif
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අප ලබාදුන් පිළිතුරින් ඇය සැහීමකට පත් නොවිය.
    අපගේ අකුරු ටිකටයි ඇය ස්තුතියි කිව්වේ.
    ඇය බලාපොරොත්තු වෙන්නේ ඊට එහා දාර්ශනික පිලිතුරක්ය.

    ඔව් සහ නැ...
    එ පිලිතුරු හැමොගෙන්ම එන එවා..