~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ගොඩේකොල්ලා;23685477 said:
එසේත් නැත්නම් එම ප්‍රශ්නයට පිළිතුරක් ඇය සතුව ඇත. එය මෙහිදී සම්මත කරගැනීම ඇයගේ අරමුණ වියහැක :eek:

පිලිතුරක් නැ...එත් ලැබෙන එවා හරිම එවා කියලා හිතෙන්නෙ නැ:confused::confused:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාල........
    කටුස්සො කුඹුරුත් හානවද දැන්:confused:
    අකුරු හැලිලා. දැන් මේකේ පෝස්ට් එඩිට් කරන්නේ නෑ මොනවා වැරදුනත් ඔහේ කමක් නෑ කියල නිකන් ඉන්නව. හැට පැයක් යනවනේ ලෝඩ් වෙන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අකුරු හැලිලා. දැන් මේකේ පෝස්ට් එඩිට් කරන්නේ නෑ මොනවා වැරදුනත් ඔහේ කමක් නෑ කියල නිකන් ඉන්නව. හැට පැයක් යනවනේ ලෝඩ් වෙන්න

    :yes::yes: සෑහෙන වෙලාවක් යනව එඩිට් කරන්න දුන්නම.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අකුරු හැලිලා. දැන් මේකේ පෝස්ට් එඩිට් කරන්නේ නෑ මොනවා වැරදුනත් ඔහේ කමක් නෑ කියල නිකන් ඉන්නව. හැට පැයක් යනවනේ ලෝඩ් වෙන්න

    ඔව්නේ.හැබැයි මම නම් ටිකක් බලලා පොස්ට් කරනවා...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙත් ගොරවනව. අදත් වහින්න යන්නෙ හයියෙන් :no:

    :yes::yes: අදත් හොඳට ම වහිනව කියල දාල තිබුණෙ කාළගුණ මහතා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෙහෙත් ගොරවනව. අදත් වහින්න යන්නෙ හයියෙන් :no:

    මෙහෙත් හරි වැස්ස
    එහෙත් හෙම වෙන්ටැ....

    අපොයි හරි වැස්ස
    වෙලත් උතුරන්ට....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අකුරු හැලිලා. දැන් මේකේ පෝස්ට් එඩිට් කරන්නේ නෑ මොනවා වැරදුනත් ඔහේ කමක් නෑ කියල නිකන් ඉන්නව. හැට පැයක් යනවනේ ලෝඩ් වෙන්න

    :yes::yes: සෑහෙන වෙලාවක් යනව එඩිට් කරන්න දුන්නම.

    10000 න් අලුත් එකකට යමු. ත්‍රෙඩ් එකේ කාලය වැඩි වෙනකොටත් ස්ලෝ වෙනවා ඇති..
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Computer litaracy lillala tiyena ekakata man TEC Sri Lanka eke certificate eke copy1 damma
    Lajjai oii eka tibbe koheda kiyalawath hoyaganna widiyak naha

    Nawa thakshane diyunuwa samagin idiriyatama yana punchi api
    Nawa danumai &;@;&&/&/&:&:&:&
    21 wana siyawasa jayagamu api TEC Sri Lanka samgin gamana yamu.....

    Mathakada sinduwa?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Computer litaracy lillala tiyena ekakata man TEC Sri Lanka eke certificate eke copy1 damma
    Lajjai oii eka tibbe koheda kiyalawath hoyaganna widiyak naha

    Nawa thakshane diyunuwa samagin idiriyatama yana punchi api
    Nawa danumai &;@;&&/&/&:&:&:&
    21 wana siyawasa jayagamu api TEC Sri Lanka samgin gamana yamu.....

    Mathakada sinduwa?
    ඉස්සර ටෙක් ශ්‍රී ලංකා කිව්වම නිකන් ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් වගේ :P
    දැන් නැද්ද ඒක.