~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
ගොඩේකොල්ලා;23689318 said:
උබේ කසාද වඩේට මොකද උනේ. :( සාර්තක ප්‍රතිපල ලැබුනොත් මටත් කියපන්. :yes:

තව ප්රෝපොසල් බලන්න හිතාගත්ත බන්. වෙන මොනවා කරනනද :oo::dull:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග කාලයක් නැතුව ඉදල ආපහු ආව නේද?
    මොකද වෙලා තිබ්බේ ?

    මට ද? මං ඉතින් බිසී වෙලා හිටියෙ ඒ ‍ටිකේ.
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ගොඩේකොල්ලා;23689307 said:
    උඹ ආයෙමත් චිත්‍රපට කලෙක්ශන් එක හදාගත්තද? :dull: කලින් තිබ්බ ඔක්කොම ආයෙ හම්බවුනාද? :baffled:

    kalin thibba okkoma hamba une na. godak rare ewa thibba ban e collection eke. ewa dan download karannath na. eth dan ayeth 3000+ thiyenawa :)
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    පත්තරෙන්ද

    ගෙදරින් අයියගේ යාලුවන්ගේ තමයි දැනට ගෙනාවේ බන්. තාම පත්තරෙන් බලන තත්වෙට වටුන්නෙහෙ :no::no:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    loku hadissiyak danna kenek uttarayan denna

    master bed room eke indan gedara eliye watetama lights tikakui, sale lights tikakui on off karanna 2way switch 1k dagannada? therumak nathi wadakda?

    stair case ekata 2way switch 1k danna plan karan inne

    ita amatharawa honda options monawada?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    loku hadissiyak danna kenek uttarayak denna

    master bed room eke indan gedara eliye watetama lights tikakui, sale lights tikakui on off karanna 2way switch 1k dagannada? therumak nathi wadakda?

    stair case ekata 2way switch 1k danna plan karan inne

    ita amatharawa honda options monawada?