~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Arduino walin lesiyen oka karaganna puluwan
    lokuwata company walin yanne nethuwa hebei itin quality eka poddak adu wei

    :yes::yes: හැබැයි ඉතින් දැනගන්න වෙනවනෙ කරන විදිය.

    කම්පැනිවලට දුන්න ම ඉතින් ගාන ගන්නව තමයි සෑහෙන්න.

    හැබැයි සමහර යුනිට් තියෙනව අරගෙන හයි කරගන්න පුළුවන්.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes: හැබැයි ඉතින් දැනගන්න වෙනවනෙ කරන විදිය.
    කම්පැනිවලට දුන්න ම ඉතින් ගාන ගන්නව තමයි සෑහෙන්න.
    හැබැයි සමහර යුනිට් තියෙනව අරගෙන හයි කරගන්න පුළුවන්.
    :love::love::love:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    loku hadissiyak danna kenek uttarayak denna

    master bed room eke indan gedara eliye watetama lights tikakui, sale lights tikakui on off karanna 2way switch 1k dagannada? therumak nathi wadakda?

    stair case ekata 2way switch 1k danna plan karan inne

    ita amatharawa honda options monawada?

    උඹට light දාන්න bedroom එකට දුවන්න වෙයි බන්. එතකොට එපා වෙනවනේ. staircase එකටනන් වටිනව.
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඇයි බන් අවුලක් වුනාද බලන්න ගිහින්?

    එකක්වත් බලන්න ගියේ නැහැ බන්. ගැලපෙන එකක්වත් සෙට් උනේ නැහැ බලන්න.
    පොළොවේ පය ගහල ඉන්න කෙල්ලෝ නැහැ බන්.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එකක්වත් බලන්න ගියේ නැහැ බන්. ගැලපෙන එකක්වත් සෙට් උනේ නැහැ බලන්න.
    පොළොවේ පය ගහල ඉන්න කෙල්ලෝ නැහැ බන්.

    මචන් මටත් ඔය scene එකම තියෙනව. කරන්න දෙයක් නෑ. උඹට ඔය type එකේ කෙනෙක් ඕනමනන් කොළඹින් ටිකක් එහා කෙනෙක් බලපන්. ඒක තමා මන්නන් තේරැන්ගෙන තියෙන්නේ.
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    aha ehenam itin mehenma balana eka hodai
    kalin lankawe inna kale kawuruth idalama nedda

    ඔව් බන් ලංකාවෙන්ම තමයි හොයාගන්න ඕන. ටිකක් මොලේ තියෙන කෙල්ලෙක්.
    ලංකාවේ ඉද්දි කෙල්ලෙක් හිටිය මචන් අව්රුදු4ට වඩා.

    මම රට අවම ඔෆිස් එකේ වෙන කෙනෙක්ට කැමති උනා එයා. ටිකක් මෝඩයි එක නිසා ඉප්මනට රැවටුනා. නැත්තන් දැන් බලා මෙහෙ එක්කන් ඇවිල්ලා. :dull: