~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් යනවා
    හැමෝටම සුභ රාත්‍රියක් !!!
    :(

    එළ එළ මල්ලි අතඃපුරයෙ සෙට් එක මල්ලි එනකන් බලාගෙන ඇති.

    සුභ රාත්‍රියක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled::baffled::baffled: අපෝ.... මට නං ඔය විකාර පෙන්න බෑ බන්.. අපිට ආදරේ කරන කෙල්ල ඒවිනෙ කවදාහරි... නැත්තන් නිකන් ඉන්නවා... පස්සෙන් නං යන්නේ නෑ...

    ජිවත් වෙන්න පුළුවන් කෙනා ආවොත් හරි. නැත්තම් ඉතින් සොරි :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ජිවත් වෙන්න පුළුවන් කෙනා ආවොත් හරි. නැත්තම් ඉතින් සොරි :rofl:

    ආවේ නැත්තන් තනියම ඉන්නවා... ඔය ඉන්නේ ඕන තරං මිනිස්සු තනියම...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wife gawa nam ekak thiyenawa

    itunes dagena hena kattak kanawa hee hee
    speed eka nam hodai hebei photos walath amuthu lassanak thiyenawa:D:D

    කැමරා එක කොහොමත් කොලිටි ඒවල. අනිත් එක කලර්ස් සෑහෙන ගතියක් තියෙනව.

    ස්පීඩ් එක ‍හොඳ වෙන්නෙ ඉතින් Android වගේ අප්ඩේට් වලදි පිස්සු නටන අවස්ථා අඩුයි. අනිත් එක තමයි Platform එක හාඩ්වෙයාර් එක්ක හොඳට Optimize කරල තියෙනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආවේ නැත්තන් තනියම ඉන්නවා... ඔය ඉන්නේ ඕන තරං මිනිස්සු තනියම...

    ආවෙ නැත්තම් නෙමෙයි කිවුවෙ. එන කෙනා හරි කෙනා වුණොත් හොඳයි. නැත්තම් කොහොමත් සොරි කියල :P