~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගොඩේකොල්ලා;23692153 said:
    165-2013226121532_540x360.jpg


    p-73502-ME_0039__72247-600x600.png


    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    apoi yako
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කැමරා එක කොහොමත් කොලිටි ඒවල. අනිත් එක කලර්ස් සෑහෙන ගතියක් තියෙනව.

    ස්පීඩ් එක ‍හොඳ වෙන්නෙ ඉතින් Android වගේ අප්ඩේට් වලදි පිස්සු නටන අවස්ථා අඩුයි. අනිත් එක තමයි Platform එක හාඩ්වෙයාර් එක්ක හොඳට Optimize කරල තියෙනව.
    ow hebei blth ehema nehe file access karanna amarui ithin eka thama

    api wage hadissiyata deyak karaganna giyama awula
    ayya use karanne mokadda android ekakda
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow hebei blth ehema nehe file access karanna amarui ithin eka thama

    api wage hadissiyata deyak karaganna giyama awula
    ayya use karanne mokadda android ekakda

    මං කිසිම ස්මාට් ෆොන් එකක් යූස් කරන්නෙ නෑ.

    Bluetooth ඉතින් හැම ඩිවයිස් එකක් එක්ක ම කනෙක්ට් වෙන්නෙ නෑ තමයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aha hard rock tikak amarui thamai hebei eka ganata dagaththama awulak nehe
    metal soft rock wage nam awulak nehe

    ඒත් බස්, අඬන, මල් සිංදුවක තියෙන ගතිය එන්නෙ නෑ මට. :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මං කිසිම ස්මාට් ෆොන් එකක් යූස් කරන්නෙ නෑ.

    Bluetooth ඉතින් හැම ඩිවයිස් එකක් එක්ක ම කනෙක්ට් වෙන්නෙ නෑ තමයි.
    ehema unama ithin hadissiyata karadarai
    ade sirawata ekath hodai appa welawakata phn epa wenawa thamai
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehema unama ithin hadissiyata karadarai
    ade sirawata ekath hodai appa welawakata phn epa wenawa thamai

    :rofl::rofl: මංනම් ඉතින් යූස් කරන්නෙ නැත්තෙ පොඩි තිර මගේ වැඩවලට හරියන්නෙ නැති නිසා.

    මං ලැප්ටොප් වලටත් වැඩිය අකමැති ඒකයි. හැබැයි ඉතින් හොඳට කරන්ට් නැති වෙලාවකට වගේනම් ඔබ ඔබ ඉන්න බැරියෙ මොකක් හරි.