දැන් කොහොමත් තව ටිකකින් කට්ටිය මිසින්. රේඩියෝ අහන්න එපායෙ![]()
පල...පල වෙන්න ඇයි ඔවා මල් ද...![]()


තරහෙන් ටයිප් කරනකොට එහෙම තමයි 


එක හදාගන්න පල් කියල... ස්පෙල්න්ග් මිස්ටේක් එකක්..තරහෙන් ටයිප් කරනකොට එහෙම තමයි
![]()






කාට කියන්නද...කාලෙන් කාලෙට පාට මාරු වෙනවනේ...
කටුස්සගේත් තාම කොළ පාට
![]()

ඔබට සතුටුයිද දැන්


