වටිනවා මචං![]()


ඒ වුනාට ඕව එකකින්වත් වැඩක් නෑ, හැබැයි එප්රිල් එකේ එමෝජි තිබ්බ නේදමේව කෙලින්ම දාන්ඩ පුලුවන්නෙ වෙන ඒව නැතිව් නේද

කටුස්සෙක්ව දැම්ම රහ වෙන්ඩ උගේ සලකුන ඔය
කටුස්ස පැනල ද ඒකට පෙරේතකමට?![]()
කටුස්සෙක් දාල..... ඕක යට ඇති![]()

අපේ කටුස්සා පේන්න නෑනේද![]()
කුක්කෝ...රේඩියෝ අහන්න කැමති නැද්ද ?
වරෙන් ඒ පැත්තේ.....

උරහිසෙ සිට අගල් 26ක් දිගට කොන්ඩෙ තියෙ...පිලිකා රොහලට දෙන්න හිතෙනවා....![]()

