wenama treatment ekak dennam. Uni yanna kalin awe neane. dan itin allanawa boru

praveena drama eke praveenata act karapu kena

ඒකෙ ඒ වොයිස් එකට තමයි හැබැයි මං වැඩිය කැමති. ඕලු කියන කෙනාගෙ
mata sudu ayya kiyanawa
mama eyata sudu nangi kiyanawa
ape amma eyata sudu duwa kiyanne
eyalage amma sudu putha kiyala mata kiyanne
ethakota patta bedeemak thiyenne


ඔව්. මට හිරු නිව්ස් එක ඇහුවම පට්ට සෙන්ටිමෙන්ටල් සීන් එකක් ආවා... සේවකයින්ගේ අසීමිත ප්‍රෙෂර් එක එළියට පැනපු එක අවස්තාවක් ඔය. සෑහෙන මිනිස්සු අසරණ වෙනවා.. ඒත් ඉවසනවා.. සිය දිවි නසාගැනීම් වැඩි වෙන්නේ ඔය වගේ ගැටලු ගොඩක් ඉවසගන්න බැරිව. අර කෝච්චියේ තා.නී.ගෙත් ජොබ නති උනොත් කවුරුවත් මෑන්ව දන්නේ නෑ තව අවුරුද් 10 කින් සුයිසයිඩ් කලත්. අපි සමාජයක් විදියට මානුෂිය නෑ අනෙකාව තේරුම් ගන්න![]()



අනෙ ඉතින් අපි ඔච්චරටම සුදු නැනෙ......එ නිසා එවා කියන්නෙ නැ..![]()

දාන්න බලන්න. මන් අහලා නැ


sudu kiyanna sudu wenna ona neheඅනෙ ඉතින් අපි ඔච්චරටම සුදු නැනෙ......එ නිසා එවා කියන්නෙ නැ..![]()
ඒක බලන්න ගිය ගමන් "ස්තූතියි" කියල සිංදුවකුත් තියෙනව දැක්ක
https://www.youtube.com/results?sea...a+song+video+-+pradeep+rangana+++olu+wasanthi

සුදූ, බබා කියන්න එපා ඒවා කොමන් වචනනේ.
නමේ කොටසකින් කතාකරන්න.
මගේ යාලුවට මන් කතාකරන්නේ සතෙක්ගේ නමින් එයත් ඒකම තම මට කියන්නේ යාළුකමට. එතකොට වෙනසක් තියෙනවා![]()

ඒක බලන්න ගිය ගමන් "ස්තූතියි" කියල සිංදුවකුත් තියෙනව දැක්ක
https://www.youtube.com/results?sea...a+song+video+-+pradeep+rangana+++olu+wasanthi
oke first song eka hodai
dewani eka thuna allanne ne
sudu kiyanna sudu wenna ona nehe