~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nehe small business website ekak host karanna ;)

    එහෙනම් ඉතින් ඩවුන් වුණත් එච්චර ගැටලුවක් නැහැනෙ. ඔයා දාල තිබුණ ගාන අවුරුද්දට ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඊට අඩුවෙන් හොයාගන්න පුළුවන් වුණත් කේස් එක වෙන්නෙ හොස්ටින් එකත් ටිකක් දවස් යනකොට අතුරුදහන් :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටනම් හිතාගන්න අමාරුයි
    නිලියෙක් නළුවෙක් නැතිව කියන්න බෑ

    මටනම් තාම මතක් වුණේ නෑ ඒ වගේ කථාවක්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ෆොටො එකක් නැතුව විස්වාස කරන්න බැ........:P

    කිව්වට වැඩක් නෑනේ
    ඔයා දාන්නේ නෑනේ :rolleyes:
    ඒ නිසා ආපහු අහන්නේ නැ