ඇමසන් එකෙත් නොඩ් ද මන් ද යූස් වෙන්නෙ. අහ නෑ ඒකෙ මතක විදියට ජාව ද කොහෙද.
කොහොමත් දැන් Workflow ඉස්සර වගේ නෙමෙයි ගොඩක් ඒව එක්ක යන්නෙ. ඉතින් ඉගෙන ගන්න එකහොඳයි. Node, Angular වගේ ඒව. තව ගොඩක් ඒව තියෙනවනෙ.

ow thiyenawa karanna oneඇමසන් එකෙත් නොඩ් ද මන් ද යූස් වෙන්නෙ. අහ නෑ ඒකෙ මතක විදියට ජාව ද කොහෙද.
කොහොමත් දැන් Workflow ඉස්සර වගේ නෙමෙයි ගොඩක් ඒව එක්ක යන්නෙ. ඉතින් ඉගෙන ගන්න එකහොඳයි. Node, Angular වගේ ඒව. තව ගොඩක් ඒව තියෙනවනෙ.

ow thiyenawa karanna oneඅනේ එහෙමවත් එකෙක්නෙ බන් ඕව දන්නෙ....අනික ඕවල දාගෙන මැශින් එක ස්ලෝකර ගන්නවට හොදයි නිකන් ඉන්නව
crack kes ekata sandbox thamai hoda solution ekaනැහැ Sandbox එහෙම අවුලක් වෙන්නෙ නෑ ලොකුවට. සමහර වයිරස් ගාඩ් එක්කත් එනව ඔය Sandbox සිස්ටම්.
development neda karanne ayya
නැහැ Sandbox එහෙම අවුලක් වෙන්නෙ නෑ ලොකුවට. සමහර වයිරස් ගාඩ් එක්කත් එනව ඔය Sandbox සිස්ටම්.
නැහැ. මට හෙන කම්මැලියි ඕව කරන්න. එක දිගට කරන්න එපායෙ.
අනේ මන්ද බන් වින්ඩෝසුත් අර ඇපල් ෆෝන් වගේ තමා..ඇති වෙනසකුත් නෑ ඒ උනාට අව්රුද්දෙන් අව් රුද්ද වර්ශන් එනව...

එහෙම ම කියන්නත් බෑ. වින්ඩෝස් වෙනස් වෙලා තියෙනව සෑහෙන්න. ඒත් හැබැයි සාමාන්‍යය යූසර්ලටනම් එච්චර ප්‍රයෝජනයක් නෑ ගොඩක් ඒවලින්නම්. අඩෝ කැ@ කිලර්......තෝ පොස්ට් එක එඩිට් කළා නේද?
පරවා![]()
උබේ 13001 දැක්ක ගමන් බැලුවේ...නිකන් තියෙන එක හරි නෑනේ.. පොඩි එඩිට් කාරක් දැම්ම
![]()

ow thiyenawa karanna one
crack kes ekata sandbox thamai hoda solution eka
hebei godak un danne ne e gena
එහෙම ම කියන්නත් බෑ. වින්ඩෝස් වෙනස් වෙලා තියෙනව සෑහෙන්න. ඒත් හැබැයි සාමාන්‍යය යූසර්ලටනම් එච්චර ප්‍රයෝජනයක් නෑ ගොඩක් ඒවලින්නම්.
ඇපල් එකනම් ඉතින් Security ගැන වැඩිපුර හිතනව හැබැයි ඒව කේස් යනව වැඩිපුර. OS එක අතින් ඒකෙත් සාමාන්‍යය අයට ලොකු වෙනස්ක් නෑ තමයි
නැහැ. මට හෙන කම්මැලියි ඕව කරන්න. එක දිගට කරන්න එපායෙ.

ow hebei eka nam aththa thamaiayya ganne elakiri paranama member kenek neඋබට වයස කීයද බන් අයිය අයිය ගාන්නෙ ඔක්කොම..