~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අල ගෙඩියක් පෙති කපල දාන්න.....

    පරිප්පු හොද්ද බේරගන්න help එක දුන්න හැමෝටම රෙප් දුන්න :P

    You must spread some Reputation around before giving it to Sara531 again. :sorry::sorry:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එල එල මචං
    මන් හිතන් හිටියේ කොන්ඩේ මුල ඉදන්ම ඕනේ කියලා
    මන් දන්න එවුන් දෙන්නෙක් තට්ටේම ගෑවා :baffled:


    :rolleyes::rolleyes::rolleyes:

    හැබැයි අපිට සරාටත් තට්ටේ ගාන්න කියන්න තිබ්බේ. :rolleyes: අපරාදේ නේ කිව්වේ. ;)
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 10/5

    අද ලෝක ගුරු දිනයයි
    අද ලෝක සිනාසිමේ දිනයයි. (මාසයේ පළමු සිකුරුදාට දී ඇත.)
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අද 10/5

    අද ලෝක ගුරු දිනයයි
    අද ලෝක සිනාසිමේ දිනයයි. (මාසයේ පළමු සිකුරුදාට දී ඇත.)

    ඉස්සර ගුරැ දිනේ කියල, බුලත් අරන් ඉස්කෝලේ හතර වටේ ඇවිදල, එකම teacher ට දෙපාරක්වත් වැඳ වැඳ ගිය අය ඉන්නවද? :P  
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අද 10/5

    අද ලෝක ගුරු දිනයයි
    අද ලෝක සිනාසිමේ දිනයයි. (මාසයේ පළමු සිකුරුදාට දී ඇත.)

    SSS.gif


    ඔව් බන් දැන්නන් සමහර වෙලාවට පොඩි වෙලාවක් යනව තමයි reply කරද්දිත් :dull:

    :yes:

    ඉස්සර ගුරැ දිනේ කියල, බුලත් අරන් ඉස්කෝලේ හතර වටේ ඇවිදල, එකම teacher ට දෙපාරක්වත් වැඳ වැඳ ගිය අය ඉන්නවද? :P  

    :yes: :yes: :yes:

    banum ahalath thiyenawa :rofl: