~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හින්දි නිලියො දෙන්නෙක්.........
    මම සිංදු දෙකක් දාලා ඇති තෙරුම් එක්ක......එකෙ ඉන්නෙ ශ්‍රද්දා කපූර්........එයාගෙ තාත්තා ශක්ති කපූර්........

    අනික් කෙනා සෝනම් කපූර්.....සාවරියා,ප්ලේයර්ස්,ප්‍රෙම් රතන් දන් පායො වගෙ ෆිල්ම් වල හිටියෙ එයා.......
    එයාගෙ තාත්තා අනිල් කපූර්........

    දැම්මා........

    ම්ම්ම් ගුගල් එකෙත් බැලුව ෆොටෝ දැකල තියෙනවනේ අප්පා.. නම් විතරි දන්නේ නැත්තේ... :rofl::rofl: තොරතුරු වලට ස්තුතියි.. :baffled::baffled::baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    චෙක් දුන්නට වැඩක් නෑ අකවුන්ට් එකේ සතයක්වත් නෑ.

    ඔය අතේ කරේ තියෙන එකක් උකස් තියන්න තමා වෙන්නේ

    ඔයාගෙ පර්සනල් එකවුන්ට් එකෙ චෙක් එකක් එක......
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ම්ම්ම් ගුගල් එකෙත් බැලුව ෆොටෝ දැකල තියෙනවනේ අප්පා.. නම් විතරි දන්නේ නැත්තේ... :rofl::rofl: තොරතුරු වලට ස්තුතියි.. :baffled::baffled::baffled:

    පහු පේජ් වලට ගිහින් මම දාපු සිංදු දෙක අහලා කමෙන්ට් එකක් දුන්නෙ නැත්නම් කලු ලියුමක් එවනවා.....:rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිංදි අය විතර ද?

    දැන් මල්ලි කැමති ම නිලිය කවු ද? :rolleyes:

    එක්කෙනෙක් කියලා විශේශයක් නැ ගොඩක් අයට කැමතියි හින්දි හොලිවුඩ් දෙකේම
    අයිෂ් අක්කිට ටිකක් කැමතියි

    ගොඩක්ම කරන චරිතෙට තමා ආදරේ හිතෙන්නේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බලන්න එක්කන් යනවා මදි වෙලා තව සෙන්ට් කුප්පිත් ඉල්ලනවා.....:angry::angry:ඩියුටිෆ්‍රී ගමු........සල්ලි හම්බුනා ඇති වෙන්න....

    මට එකක් අරන් දෙනවනේ...... එයාට දෙන්න
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පහු පේජ් වලට ගිහින් මම දාපු සිංදු දෙක අහලා කමෙන්ට් එකක් දුන්නෙ නැත්නම් කලු ලියුමක් එවනවා.....:rolleyes:

    :sorry::sorry::sorry: සින්දුත් දැම්මද ආවේ නෑනේ මන් :no::no:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔක්කොම ගන්න ආලියා බට්ටි නගාව තියල එයා මගේ :P

    ඒකි මහා වල් පාටයි උබම තියාගනින්
    හැබැයි එයාගේ සින්දුවටන්ම් ආසයි


     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    disha-patani-crunchwood-1.jpeg


    :love::love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක්කෙනෙක් කියලා විශේශයක් නැ ගොඩක් අයට කැමතියි හින්දි හොලිවුඩ් දෙකේම
    අයිෂ් අක්කිට ටිකක් කැමතියි

    ගොඩක්ම කරන චරිතෙට තමා ආදරේ හිතෙන්නේ

    මල්ලි හොඳ වෙලාවට තෙළිඟු බලන්නෙ නැත්තෙ.නැත්තම් ඒකෙ ඉන්න නිලියො ටිකත් ඕන කියයි :rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔක්කොම ගන්න ආලියා බට්ටි නගාව තියල එයා මගේ :P

    හාපො...............මිනිස්සු නැතිවට අර නාකියෙක් අල්ලගෙන නටන්නෙ......:angry:හැබැයි එකත් හොදා...පව් මගෙ සිද්දර්ත් :love: