~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :)

    Indian ewagen anthimata download kale

    Agnyaathavaasi (2018) Telugu HDRip
    Oxygen (2017) Telugu HDRip
    Ghajinikanth (2018) Tamil HDRip

    thama baluwe na

    Donnie Yen ge Big Brother (2018) released wela thibba private torrent ekaka.

    Ghajinikanth එක බැලුවෙ නෑ. අනිත් දෙකනම් බැලුව. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොල්මන් මන්දිරේ :shocked: කෝ අපේ මනමොහිනී නැද්ද

    :rolleyes::rolleyes: තාම වෙසක් කාලයක් ආවෙ නැහැනෙ හොල්මන් මන්දිර එන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආහ මේ තියෙන්නේ අයියා දෙයියෙක් නෙමේ දේවාලයක් :love:

    ගූගල් නෙමෙයි හැබැයි එළකිරි එකෙන්මයි ඕකනම් සර්ච් කළේ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka balanna hodai mama beluwa hina wewi balanna puluwan arya patta acting ekak thiyenne bar song kiyalath thiyenawa hoda song ekak

    Bhala Bhala Magadivoy එක බැලුව නිසා ඕක බැලුවෙ නෑ. :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කට්ටියට සුභ රාත්‍රියක් !!
    හෙට හමුවෙමු මණ්ඩප මිතුරනි :love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හරි පටන් ගන්න පුලුවන්
    එළකිරි හෙල්ප් section එකේ දාන්නම්
    උබලත් සපෝර්ට් එක දීපන්

    එල එල...GT අයියට මැසේජ් එකක් දාලා approval එකක් අරගමු. ඊට පස්සේ එම තැන ත්‍රෙඩ් එක ලියල ස්ටිකි කර ගමු...
    කට්ටියගේ support එක ලැබෙනවා.කට්ටිය අතරේ promote කරමු. ටික දවසක් යද්දී හැමෝටම ඒ ත්‍රෙඩ් එක හරහා පරණ ත්‍රෙඩ් එකක් හොයන මට්ටමට ගේමු.....