~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මල් යහනාවකි ලෝකේ
    නැහැවෙයි චන්ද්‍රාලෝකේ

    යන නොසිතු වෙලාවක වියැකී
    ජීවය තණ අග පිණි බිඳකී //
    මල් යහනාවකි ලෝකේ
    නැහැවෙයි චන්ද්‍රාලෝකේ


    ඊයේ ගතවිය හෙට පැමිණී නැත
    අද පමණයි ඇත්තේ
    අද පමණයි ඇත්තේ //
    සඳ බැස යාවිද‍ ඉරු නැග ඒවිද
    එය ස්ථිර නැත්තේ
    එය ස්ථිර නැත්තේ //

    සිතෙහි සතුට නැත සදහට පවතින්නේ
    ලැබුණු තැනදි ඇයි සිතමින් ළතවෙන්නේ

    මල් යහනාවකි ලෝකේ
    නැහැවෙයි චන්ද්‍රාලෝකේ //
    යන නොසිතු වෙලාවක වියැකී
    ජීවය තණ අග පිණි බිඳකී //
    මල් යහනාවකි ලෝකේ
    නැහැවෙයි චන්ද්‍රාලෝකේ


    රන්වන් පැහැයෙන් රහසින් අමතන
    මීවිත අතට ගමු
    මීවිත අතට ගමු //
    මල් මදිරාවේ පෙම් සිළිලාරෙ
    රසවිද ඔකඳ වෙමු
    රසවිද ඔකඳ වෙමු //

    පියා සලාගෙන කාලය පියඹනවා
    පමා වුනෝතින් අප මග තනිවෙනවා

    මල් යහනාවකි ලෝකේ
    නැහැවෙයි චන්ද්‍රාලෝකේ //
    යන නොසිතු වෙලාවක වියැකී
    ජීවය තණ අග පිණි බිඳකී //
    මල් යහනාවකි ලෝකේ
    නැහැවෙයි චන්ද්‍රාලෝකේ

    අඬමින් ඉපදී අඬමින් පසු වී
    අඬමින් අප යන්නේ
    අඬමින් අප යන්නේ //
    එහෙනම් චුට්ටක් විනෝද වෙමු අපි
    ඇයි බල බල ඉන්නේ
    ඇයි බල බල ඉන්නේ //
    පළ නැත අවුරුදු සියයක් සුසුම් හෙලා
    දවසක් ජීවත් වෙමු අපි උදම් වෙලා

    මල් යහනාවකි ලෝකේ
    නැහැවෙයි චන්ද්‍රාලෝකේ //
    යන නොසිතු වෙලාවක වියැකී
    ජීවය තණ අග පිණි බිඳකී //
    මල් යහනාවකි ලෝකේ
    නැහැවෙයි චන්ද්‍රාලෝකේ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මල් යහනාවකි ලෝකේ
    නැහැවෙයි චන්ද්‍රාලෝකේ

    යන නොසිතු වෙලාවක වියැකී
    ජීවය තණ අග පිණි බිඳකී //
    මල් යහනාවකි ලෝකේ
    නැහැවෙයි චන්ද්‍රාලෝකේ


    ඊයේ ගතවිය හෙට පැමිණී නැත
    අද පමණයි ඇත්තේ
    අද පමණයි ඇත්තේ //
    ..........................
    .....

    ආ ලොක්කා :D:D:D
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Meet Grady, a twenty-nine year old construction worker.
    After coming home from a hard day's work,
    He walks in the door of his trailer park home
    To find his wife in bed with another man.
    (What the fuck!)
    (Grady!)
    Alright calm down, relax, start breathin'
    Fuck that shit, you just caught this bitch cheatin'
    While you at work she's with some dude tryin' to get off?
    Fuck slittin' her throat, cut this bitches head off!
    Wait! What if there's an explanation for this shit?
    (What? She tripped? Fell? Landed on his dick?)
    Alright Shady, maybe he's right Grady
    But think about the baby before you get all crazy

    Okay! Thought about it, still wanna stab her?
    Grab her by the throat, get your daughter and kidnap her?
    That's what I did, be smart, don't be a retard




     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඕක ඩවුන්ලොඩ් කළාට මං තාම බැලුවෙ නෑ. ඒක නිසා කියන්න බෑ හරියට :D

    armageddon පට්ට :yes::yes: ඔය වගේ film දැන් එන්නෙත් නැ. Mr. Bruceනේ ඉන්නේ :D
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    වෙරෝනිකා ෆිල්ම් එක අරුන් කියන තරම් බයවෙන්න දෙයක් නැහැ :sorry:

    nun එකනන් හොඳයි කියනව. horror නන් මට සෙට් වෙන්නෑ. scifi තමයි.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආ දෙන්නා නයිට් ශිෆ්ට් අදිනවා වගේ.....නිදිමත යන්නත් එක්ක කෝපි එකක් බොමු.. :)


    :love::love::love:

    ASOtQR7.jpg


    කෝපි වල සම්භවය පිළිබඳ ජනප්‍රියම නිධාන කථාව මෙවැන්නකි: ඉතියෝපියාවේ කල්ඩි නම් වූ එඬේරෙකු ජීවත් විය. කල්ඩි ඉතා සන්සුන්, වගකීමක් සහිත මනුෂ්‍යයෙක් විය. කල්ඩි ගේ එළුවන්ද එසේම සන්සුන් විය.

    එක් දිනක රාත්‍රියේ කල්ඩිගේ එළුවන් ආපසු ගෙදරට පැමිණියේ නැත. පාන්දර යාමයේ එළුවන් සොයාගිය කල්ඩිට ඉතා උද්දාමයෙන් නටමින් සිටි එළුවන් මුණගැසුණි. ඔවුන් සිටියේ දිළිසෙන, තද කොළ පැහැති පත්‍ර සහිත, එමෙන්ම, රත් පැහැති කුඩා ගෙඩි වලින් පිරුණ පඳුරක් අසළය. එළුවන් බුදිමින් සිටි රතු පැහැති කුඩා ගෙඩි කල්ඩි ද ආහාරයට ගත්තේය. නොබෝ වේලාවකින් කල්ඩි ද නටන්නට පටන් ගත්තේය.

    අන්තිමේදී, ප්‍රදේශයේ ආරාමයක සිටින උගත් පූජකයෙකු, නිදිමතේම, නිසැකවම යාච්ඤාව සඳහා, ඒ අසලින් යමින් සිටියේය. නටන එළුවන් ද, නටන කල්ඩි ද, රතු ගෙඩි සහිත අඳුරු පැහැති පඳුර ද දුටු උගත් පූජකයා කුමක් සිදුවන්නේ දැයි විමසිලිමත් විය.

    එළුවන් සහ කල්ඩි ගේ අමුතු හැසිරීමට හේතුව පඳුරේ ඇති රතු පැහැ ගෙඩි බව තේරුම් ගත් පූජකයා ඒවා තැම්බීම සහ වියළීම වැනි විවිධාකාර පරීක්ෂණ වලට ලක් කළේය. නොබෝ දිනකින්, පූජකයා මෙන්ම ඔහුගේ මිතුරු පූජකයින් ද යාච්ඤා කිරීම් අතරතුර නින්දට නොවැටුණි. කෝපි නමින් ඉන් පසුව හැඳින්වූ මෙම පඳුරේ හටගන්නා ගෙඩි වියළා සාදන පානය පිළිඹඳ තොරතුරු අවට පිහිටි වෙනත් ආරාම වෙතද පැතිරුණි. ඉතියෝපියාවෙන් අරාබිකරයටද, එතැන් සිට ලෝකයේ සෙසු රටවල් දක්වාද කෝපි භාවිතා කිරීම ව්‍යාප්ත විය.

    කෝපි පානය කිරීමට තහංචි පැනවූ අවස්ථා 5 ක් පහත දැක්වේ:

    1. මක්කම

    1511 දී මක්කමේ කෝපි තහනම් කරන ලද අතර, එයට හේතුව රැඩිකල් චින්තනය උත්තේජනය කිරීම හා කල්ලි ගැසී කාලය කා දැමීම වශයෙන් විශ්වාස කෙරිණි. ආණ්ඩුකාරයා සිතුවේ කෝපි නිසා ඔහුගේ විරුද්ධ පාක්ෂිකයින් එකමුතු වන බවයි. කෝපි උත්තේජකයක් ලෙස භාවිතා කිරීම නිසා එයට ලැබුනේ අයහපත් මට්ටමේ පිළිගැනීමකි. සමහර සුෆි නිකාය වල අවමංගල්‍ය උත්සව වලදී කෝපි බඳුනක් අතින් අත හුවමාරු කරමින් යාච්ඤා කටයුතු වලදී අවදිව සිටීමට පානය කර තිබේ.

    2. ඉතාලිය

    16 වන ශතවර්ෂයේ යුරෝපයට කෝපි පානය පැමිණි විට පූජක පක්ෂය එය තහනම් කරන ලෙස බල කලේ කෝපි යනු යක්ෂයාගේ පානයක් ලෙස හඳුන්වමිනි. නමුත් VIII වන ක්ලෙමන්ට් පාප්වහන්සේ එය පානය කිරීමෙන් පසු කෝපි යනු රසවත් පානයක් බව ප්‍රකාශ කළ අතර, එය බව්තීස්ම කළ යුතු බවට පවා යෝජනා කළේය. මෙම පාප්වහන්සේගේ ආශිර්වාදය මත, යුරෝපය පුරාවටම කෝපි පානය වේගයෙන් පැතිර ගියේය.

    3. කොන්ස්තන්තිනෝපලය

    IV වන මුරාඩ් 1623 දී ඔටෝමාන් සිංහාසනය අත්පත් කරගන්නා ලදුව, ඉක්මණින්ම කෝපි තහනම් කර එය පානය කරන්නන්ට සාධාරණ දඬුවම් ක්‍රමයක් සකස් කළේය. පළමුවැනි වරද සඳහා දඬුවම පහරදීම විය. දෙවෙනි වතාවට කෝපි පානය කිරීමේ වරදට දඬුවම වූයේ සම් බෑගයක් තුලට දමා කට මසා බොස්පොරස් සමුද්‍රසන්ධියට විසිකිරීමයි.

    4. ස්වීඩනය

    ස්වීඩනය 1746 දී කෝපි පානය තහනම් කරන ලදී. කෝපි සෑදීමට ගන්නා මෙවලම් සහ බඳුන් පවා රාජසන්තක කිරීමට පොලිස් නිලධාරීන් යොදවා තිබුණි. III වන ගුස්ටාෆ් රජු ​​විසින් මිනී මැරුම් චෝදනා ලැබූවන්ට කෝපි බොන්නට නියෝග කළ අතර වෛද්‍යවරු ඔවුන් ක්‍රමක්‍රමයෙන් මියයන අයුරු නිරීක්ෂණය කළ යුතුවිය. චූදිතයින්ට මේ දඬුවම ඉතා ප්‍රීතිජනක වූ අතර වෛද්‍යවරුන්ට කාළය කාදැමීමක් පමණක් විය.

    5. ප්‍රෂියාව

    1777 දී ප්‍රෂියාවේ මහා ෆ්‍රෙඩ්රික් රජු ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ කෝපි කෝප්පයකට වඩා බියර් බඳුනක් ඉහළ අගයක් ගන්නා බවයි. කෝපි පානය මගින් දේශීය බියර් නිෂ්පාදනයට සහ පරිභෝජනයට පහර වදින බැවින් කෝපි පරිභෝජනය නවතා දැමිය යුතු බවට ඔහු තර්ක කළේය. නමුත් මහජනයා ප්‍රිය කලේ ආහාර වේලක් සමග, විශේෂයෙන්ම උදෑසන ආහාර වේල සමග, බියර් පානය කිරීමට නොව කෝපි කෝප්පයක් පානය කිරීමටය. රජුගේ ප්‍රකාශය වෙරි මතින් කරන ලද ප්‍රකාශයක් ලෙස සලකන ලදි.

    උපුටා ගැනීම - Sisira Nishantha Manage ( ඔබ දුටු ලෝකයෙන් එහා මුහුණු පොතේ සමුහය )
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උදේ10 ඉදන් හවස 6.30 වෙනකන් පැය 8.30 ක් තියෙනවා
    ඒ පැය 8.30න් අඩුම තරමේ පැය 1.30 ක් වත් කන්න බොන්න එළකිරි එන්න වගේ වැඩවලට යන්නැති
    ....

    මචන් මිනිස්සු කියවන්නේ දෙවිදිහකට. සමහරැ වචනවල සද්දෙ අනුව කියවනව. (එයාල හිතින් සද්දේ හිතනව). සමහරැ එහෙම නැතුව symbol දැකල තේරැන් ගන්නව. 2වැනි කට්ටිය පට්ට fast. විනාඩියට පිටු 2ක් 3ක් උනත් ඊට වැඩිය උනත් ලේසියෙන් කියවන්න පුලුවන්.

    නිදිමත යන්නත් එක්ක කෝපි එකක් බොමු.. :)


    ආ ඩොඩෝ :D මේ වෙලාවට කුරැල්ලෝ නිදිනේ. :confused:
    ස්තුතීයි කෝපි එකට :yes: ඩොඩෝත් බොන්න. :P

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    "මං කැමතියි නෑනට නෑන කැමති නෑ මට" වගේ විරිදුවක් කියන්න වෙන්නෙ ඔයාට

    එහෙම බැලුවොත් කීපයක් පුලුවන් :dull::dull:

    මං කැමතියි Sh___ කැමති නෑ මට" :baffled:
    මං කැමතියි Sa___ කැමති නෑ මට" :baffled:
    මං කැමතියි Dh___ කැමති නෑ මට" :baffled:

    තව මතක් වුනොත් කියන්නන් :lol::lol:
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    වත්සල දිගැසි.
    අනුපම සිතුවම්
    චාප බන්ධන
    අකාලික වසන්තය.

    හොඳයිනේ. phone, tablet ලෝකෙන් බේරැනා යන්තන් අනූ ගනන්වල මුල් කාලේ ඉපදුන හන්ද නේ.
    පොඩි හරි පිනක් කරල තියෙනව :yes::yes: මාත් එහෙමයි...
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 10/7

    රුසියානු ජනපති ව්ලැඩ්මියර් පුටින් මහතාගේ 66වන ජන්ම දිනයයි.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අක්කරයක් ලක්ෂ 10 වගේ හැබැයි මෙහෙ මිනිස්සු විකුනන්නේ බොහොම ටික දෙනයි... එකත් ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ බන්....ඉන්න ඔක්කොම වවනවා

    හ්ම්ම් ඒකියන්නේ අදායමක් එනවනේ. කොහොම හරි ගනින්.