~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේ පැත්තෙනම් පික්සෙල් ගැන කථාවක් නෑ :rofl::rofl: පොෂ් කථාවක් යන්නෙ

    පොෂ් කතාව ජාතික ප්‍රශ්නයක් වෙයි වගේ මෙහෙම ගිහින් :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොෂ් කතාව ජාතික ප්‍රශ්නයක් වෙයි වගේ මෙහෙම ගිහින් :rolleyes:

    අද ජාතික ප්‍රශ්නය ඉන්ධන මිලනෙ. පොෂ් වුණාට අවුලක් නෑ ඉන්ධන මිලත් බලපානව