~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උඹල පොෂ් කෙල්ලොන්ට කැමති ද බන්? :confused:

    ඒකට උත්තර දෙන්න ඔයා පොෂ් කියල දකින්නෙ මොන විදියෙ අය ද කියන එක දැනගෙන ඉන්න ඕන.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අදහසක් නොකිවොත් ඉලපත එවි ඈ පරාලෙ පැත්තට :P:rolleyes:
    අදහසක් :baffled: අනේ මන්ද ඉතින් පොෂ් කියල වර්ග කරන්න හරි අමාරුයි නෙව. ඉස්සර නං ඉංග්‍රීසි පොඩ්ඩක් පුළුවන් උනාම පොෂ්, දැන් හැමෝම වගේ ඉංගිසි පොඩ්ඩක් දන්නවා, නැත්තන් ඉස්සර කලිසමක් ඇන්දම පොෂ්, දැන් හැමෝම වගේ ඩෙනිම අඳිනව. පොෂ් කියල අපහාස කරාට ටික කාලෙකින් අනික් උනුත් ඒ ගොඩටම යනව

    හරි අදහස කිවා දැන් ඉලපත බිම දාන්න :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදහසක් :baffled: අනේ මන්ද ඉතින් පොෂ් කියල වර්ග කරන්න හරි අමාරුයි නෙව. ඉස්සර නං ඉංග්‍රීසි පොඩ්ඩක් පුළුවන් උනාම පොෂ්, දැන් හැමෝම වගේ ඉංගිසි පොඩ්ඩක් දන්නවා, නැත්තන් ඉස්සර කලිසමක් ඇන්දම පොෂ්, දැන් හැමෝම වගේ ඩෙනිම අඳිනව. පොෂ් කියල අපහාස කරාට ටික කාලෙකින් අනික් උනුත් ඒ ගොඩටම යනව

    හරි අදහස කිවා දැන් ඉලපත බිම දාන්න :P

    මල්ලි හරි මල්ලි :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොෂ් කියන්නෙ තනිකර එක එක අය බලන විදියට මිසක් වෙනත් දෙයක් නෙමෙයි.

    සමහරු පොෂ් කියන්නෙ කථාවට, සමහර පොෂ් කියන්නෙ අඳින ඇඳුම කොටවෙන තරමට, සමහරු පොෂ් කියන්නෙ උගත්කම වැඩිවෙන තරමට, සමහරු පොෂ් කියන්නෙ ඉංග්‍රීසි භාෂාව හසුරවන තරමට, සමහරු පොෂ් කියන්නෙ මේකප්එක වැඩිවෙන තරමට, සමහර පොෂ් කියන්නෙ ඇවිදින විදයට, සමහරු පොෂ් කියන්නෙ හැසිරෙන විදියට, සමහරු පොෂ් කියන්නෙ නැලවෙන තරමට etc.

    එක එක අයගෙ කෝනෙන් එක එක අය පොෂ්‍. (තව ඉතින් නම් ගොඩක් කියනවනෙ)

    කාන්තාව වෙළඳ භාණ්ඩයක් කරල තියෙන සමාජයක පොෂ් ද නැද්ද හොයන්න පිරිමියාට කිසි අයිතියක් නෑ
    අන්න හරි තමන්ට සාපේක්ෂව තමා ඕක මනින්නේ නැතුව ඉතින් පොෂ් කියන්නේ මේකයි කියල මිම්මක් නෑ නෙ :yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Lejayange_coffee.png


    සුභ උදෑසනක්... හැමෝටම
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අද ජාතික ප්‍රශ්නය ඉන්ධන මිලනෙ. පොෂ් වුණාට අවුලක් නෑ ඉන්ධන මිලත් බලපානව

    :rofl::rofl:

    ඒකට උත්තර දෙන්න ඔයා පොෂ් කියල දකින්නෙ මොන විදියෙ අය ද කියන එක දැනගෙන ඉන්න ඕන.

    පිස්සු හැදෙනව. ඒකත් ඇත්තනේ. :dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න හරි තමන්ට සාපේක්ෂව තමා ඕක මනින්නේ නැතුව ඉතින් පොෂ් කියන්නේ මේකයි කියල මිම්මක් නෑ නෙ :yes:

    :yes::yes: ඒකනෙ. එහෙම මිම්මක්, නිර්නායකයක් නැහැනෙ එක එක්ගෙනාගෙ කැමැත්ත මත තමයි ඒක තීරණය වෙන්නෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    42068879_242023349798115_1504147579133231104_n.jpg


    මට ප්‍රශ්නයක්..මේයා පොශ් කෙල්ලෙක් ලු.....
    Poh girl කියන ත්‍රෙඩ් එකෙ දාලා තිබ්බෙ........මට දැන ගන්න ඔනි මේයා පොශ් කෙල්ලෙක් වෙන්නෙ කවර පදනමක් යටතෙද කියල......

    1.කොට කලිසමකට ටිශර්ට් එකක් ඇදන් සිටිම
    2.යට කොටස එලියෙ දාගෙන උඩ කොටස වහගෙන සිටිම.
    3.අයිපොන් එකක් අතෙ තිබිම.
    4.තැඹිලි ගෙඩියට බිම බටයක් දමා තැඹිලි බීම.
    4.හැද සිටින ඩෙනිම් කලිසම ඉරි තිබිම.
    4.ටිශර්ට් එකෙ කොලර් එකක් තිබිම.
    5.ගලක් උඩ ඉදගෙන සිටිම.
    6.කොන්ඩෙ රතුපාටින් ටින්ට් කර තිබිම.
    7.කොන්ඩය පොනිටේල් ආකාරයෙන් සකසා තිබිම.
    8.කරාබු නොදමා සිටිම.
    9.පින්තූරය දැමු පුද්ගලයා පොස් කෙල්ලෙක් මෙලෙස යැයි සිතා සිටිම.
    10.ඉහත සියල්ල.
    ehema nam kiyanna amarui
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehema nam kiyanna amarui

    බබාගෙ හිතේ ඇඳුන පොෂ් ගැහැණු දැරිවිගෙ හැටි කියන්නකො. (හිතේ ඇඳුන කියන්නෙ හිත ගිය එක නෙමෙයි මෙතන)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝපි.... ඇයි සුවඳ එන්නෙ නැද්ද....?

    මං ඈතනෙ හිටියෙ.‍ ඒකයි කෑගහ ඇහැවුවෙ. දැන් තමයි සුවඳ එන්නෙ. එළ එළ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මං ඈතනෙ හිටියෙ.‍ ඒකයි කෑගහ ඇහැවුවෙ. දැන් තමයි සුවඳ එන්නෙ. එළ එළ

    සුවඳක් දැනේවි හදේහි ආදර ලෝකේ හා හා
    කුමරෙක් ඇවිදින් සිටීවි කුමරී කොහේද මා හා ...♪ ♫

    කුමර චංචල කාලේ
    බඹර කිංකිණි නාදේ
    මාගෙ වස්දඬු ගී රාවේ....♪ ♫

    ගීත රැල්ලයි
    නාදෙ රැව් දෙයි
    මහද කුල්මත් වේ....♪

    ඩිශ්... ඩිශ්... ඩිශ්.....
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    බබාගෙ හිතේ ඇඳුන පොෂ් ගැහැණු දැරිවිගෙ හැටි කියන්නකො. (හිතේ ඇඳුන කියන්නෙ හිත ගිය එක නෙමෙයි මෙතන)

    giphy.gif