~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අරමුණ අනේ මන්දා. ඒ රූපේ මගේ ඔලුවෙන් අයින් කරන්නම බැරි සින් එකක් තියෙන්නේ

    ත්‍රේඩ් බැරිනම් මෙතන දාන්න. :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හපොයි මේකෙ ඒකත් ඉන්නව ද. මේකෙ 'යාලුව' කියලත් කෙනෙක් ඉන්නව. දැන් වචන කියන්නත් බයයි. :baffled:

    අවුලක් නැ බන් මණ්ඩපේ ඉන්න හොද කොල්ල උබනේ :D;)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ත්‍රේඩ් බැරිනම් මෙතන දාන්න. :D

    ත්‍රෙඩ් එකක්ම දාන්න කියලා බැලුවේ හැමෝගෙම අදහස් දැනගන්න.
    ඒත් අනිත් අයගේ අදහස් ගන්න මන් මට හැගෙන දේ හරියට ලියන්න එපැයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ත්‍රෙඩ් එකක්ම දාන්න කියලා බැලුවේ හැමෝගෙම අදහස් දැනගන්න.
    ඒත් අනිත් අයගේ අදහස් ගන්න මන් මට හැගෙන දේ හරියට ලියන්න එපැයි

    ඒක නවකථාවක් ලියනව වගේ ලියන්න ඕන කියල නැහැනෙ. එහෙම ලියන්න පුළුවන්නම් වැඩිය හොඳයි. ඒත් ඉතින් සාමාන්‍යයෙන් හිතට එන අදහස් ලියන්න දැන් ඔය ලියනව වගේ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හපොයි මේකෙ ඒකත් ඉන්නව ද. මේකෙ 'යාලුව' කියලත් කෙනෙක් ඉන්නව. දැන් වචන කියන්නත් බයයි. :baffled:

    ඔයාට තමා කිවිවෙ.....ඔය කැලැන්ඩරෙ කියම එවා හිතන්න එපා......
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ත්‍රෙඩ් එකක්ම දාන්න කියලා බැලුවේ හැමෝගෙම අදහස් දැනගන්න.
    ඒත් අනිත් අයගේ අදහස් ගන්න මන් මට හැගෙන දේ හරියට ලියන්න එපැයි

    දාන්න ත්‍රෙඩ් එකක්........:yes:
    මම නම් බම්ප් එකක් දාන්න එන්නම්.....
    මම අදහස් දාන්නෙ නම් නැ...කවුද කෙනෙක් කිවිවා මගෙ අදහස් හරි පක්ශග්‍රාහි කියලා...එකම නෙමෙයි ඉතින් මගෙ අදහස් සාදාරන නැලු...ඉතින් මගෙ අදහස් මා ලගම තිබ්බා වෙ...
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ත්‍රෙඩ් එකක්ම දාන්න කියලා බැලුවේ හැමෝගෙම අදහස් දැනගන්න.
    ඒත් අනිත් අයගේ අදහස් ගන්න මන් මට හැගෙන දේ හරියට ලියන්න එපැයි

    asahana karayange comments walatath ready wenna wei :sorry: Just ignore them :yes: