heta idan wada.. ada anthima dawasa qwe![]()
nik නොවේ NK
මොකැයි වෙන්නේ?


monawa wennada bn... film baluwa dawasema.. dan me adun lasthi karanawa heta yanna 
නැහැ ඒක බැලුවෙ නෑ
Rail (2016)
ධනුෂ්ගෙ අන්තිමට බැලුවෙ ඕක.

mmmm ow owඅහ මට වැරදීමක් වෙලා. එහෙනම් ඉතින් අද ෆිල්ම් දවසක්
අයියෝ....වැඩ ඉවරකරලා 8 කලින් ඇවිත් වාඩි වුනේ රේඩියෝ අහන්නමයි.....ශික්.![]()
සාමාන්‍ය ඩිසල් හැර අනෙකුත් සියලුම ඉන්දන අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල යයි
~මුදල් අමාත්‍යංශය




mama Download kara ada balanna one![]()

ලෝක වෙළඳ පොලේ බොර තෙල් බැරල් එකේ මිල ඉහල ගිහින් ෆෙන්ස්meka unee naththan thamai pudume![]()

alo aloo.....![]()
kaata kiyannada bn... mila suthrelu![]()
අවුලක් නැ බන් මණ්ඩපේ ඉන්න හොද කොල්ල උබනේ![]()


අරමුණ අනේ මන්දා. ඒ රූපේ මගේ ඔලුවෙන් අයින් කරන්නම බැරි සින් එකක් තියෙන්නේ
කොහොමත් බොරතෙල් ඉහල ගියා මේ මාසෙ ඇතුළත ඩොලර් 12 වගේ. 62 වගේ තිබුණ බැරල් එක දැන් 74 වගේ වෙනව.
wadi wena ekath sadaranai ithin.. borathel aaimath hadenne naane.. thiyena ewa iwara unain passe.... wena widi walata yanna wenawa kawadahari

දැන් හැබැයි ගොඩක් කමැපැණි වාහනනම් ඉලෙක්ට්‍රික්වලට හරවනව. අලුතින් ආපු බයික් හිටන් ඉලෙක්ට්‍රික් ඒව. ඒත් ඉතින් ඒකටත් අපේ රටේ වගේ යොදාගන්නෙ බොරතෙල්නෙ. 