වැඩ යනව කතා කරන ගමන්...
අර මූණ නොබල කතා කරන්නෙ... එක එකාල එකීල එක එක පැත්ත බලාගෙන එක මාතෘකාවක් කතා කරනව
ඒ කියන්නෙ ඩිවයිස් මාර්ගයෙන් ද? නැත්තම් මුහුණට මුහුණ මුහුණ නොබලා ද? වැඩ යනව කතා කරන ගමන්...
අර මූණ නොබල කතා කරන්නෙ... එක එකාල එකීල එක එක පැත්ත බලාගෙන එක මාතෘකාවක් කතා කරනව
ඒ කියන්නෙ ඩිවයිස් මාර්ගයෙන් ද? නැත්තම් මුහුණට මුහුණ මුහුණ නොබලා ද? ඒ කියන්නෙ ඩිවයිස් මාර්ගයෙන් ද? නැත්තම් මුහුණට මුහුණ මුහුණ නොබලා ද?
මුඛ මාර්ගයෙන් මචන්... එක එකාට ඇහෙන්න කතා කරනව

එහෙම ඕන ම නෑ. ඒත් උදාහරණයකට හැබැයි ඉතින් වෙබ් සම්බන්ධ UX වලට යනවනම් වෙබ් ගැන දැනුමක් තියෙන එක හොඳයි. මොක ද ඉතින් Grid System, Vertical Rhythm, Usability හා වෙබ් ස්ටෑන්ඩඩ් වගේ දේවල් ගැන දැනගෙන ඉන්න එක ලේසියක් වෙනව. ඒ කියන්නෙ ප්රෝගැමින් කරල ම තියෙන්න ඕන නෑ.
වෙන මුකුත් දැනුමක් නැතුව UX ඉගෙන ගන්න පටන් ගන්න පුළුවන්. මුලින් UX කියන්නෙ මොකක් ද? ඒකෙ තියෙන්නෙ මොනා ද? ඒකෙ වාසි මොනා ද? වගේ දේවල් දැනගෙන ඉන්න එක හොඳයි. ඒ කියන්නෙ ඇයි UX ඕන වෙන්නෙ කියල අදහසක් ගන්න එක හොඳයි. ඊට පස්සෙ ඉතින් UI ගැන හා අනිකුත් දේවල් ගැන ඉගෙන ගන්න එක ලේසියි.


තැන්කු අයියා
නෙට් එකේ ටුටෝරියල් ටිකක් බලන්න ඕනි![]()
එළ එළ හැබැයි ඉතින් නෙට් එකේ තියෙන ගොඩක් ඒව ප්රායෝගික පැත්තට වඩා තියරි තමයි තියෙන්නෙ.
අප්පා එහෙමද
තනියම ඉගෙනගන්න බැරිවෙයිද?

හෙට දවසේ අයිෆෝන්, පික්සෙල් දෙක ම පාස් වෙලා යයි ද නැත්තම් කවුරු රජා වෙයි ද?සැම්සුන් අයියාට මොනා හිතෙයි ද?
තනියම ඉගෙන ගන්න පුළුවන්. අවුල් ඒව තිබුණොත් අහන්නකො. මං දන්නෙ දෙයක් වුණොත් කියන්නම. නැත්තම් අනිත් දන්න අය හරි කියයිනෙ![]()



Samsung Galaxy Event එක![]()
අප්පා. එහනම් ඉතින් උන්ට pixel 3 & iphone එකට වඩා මොනවහරි features ටිකක් අරගෙන එන්න වෙයි. නැත්තන් මාකට් කරන්න බෑනේ

පිස්සුවක් නටයි ද දන්නෙ නෑ හැබැයි
දැනට ලීක්වෙලා තියෙන ඒව ඇත්ත වුණොත්නම් මරු ආතල් එක